බැඳපු නැති අයට උපදෙස්

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    බැඳපු නැති අයට උපදෙස්

    කවදාවත් ලංකාවේ දොස්‌තර කෙල්ලෙක් හරි මාමණ්ඩිය දොස්‌තර කෙනෙක් හරි, මස්සිනා දොස්තර හරි නම් බඳින්න එපා. මොකද මම දන්න ගොඩාක් දොස්තරලා හා මිනිස්සු හිතන්නෙ doctor superior කියලා

    තව ඕනවට වඩා posh විඳියට රගපාන කෙල්ලො හරි නැන්දම්මලා හරි ඉන්න පව්ල් වලින් ඈත් වෙන්න. ඇත්තටම posh හා රගපෑම දෙකක්

    ඕනවට වඩා දුප්පත් කෙල්ලොත් ඕනේ නැහැ

    Proposal නම් කවදාවත් වැඩි පුර කියන්න එපා ඇත්තම තත්වය කියපන්

    යාළු වෙලා ඉන්න එකෙක් නම් පොදක් බොරුවට හරි සල්ලි අමාරු කමක් දාපන් දෙනවද බලන්න

    හැමතිස්සෙම අවංක වෙන්න. කෙල්ල දාලා යයි කියලා බය වෙන්නේ නැතිව

    කෙල්ල උබට ගැලපෙන්නෙ නැත්නම් කියලා අයින් වෙන්න මොකද සමහර දෙවල් හදන්න බැහැ. තාවකාලිකව යටපත් වෙනවා මිසක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැදගත්ම දේ බඳින්න යන කෙනා බලන්නෙ Game of Thrones ද දෙවනි ඉනිමද කියල බලන්න
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    වැදගත්ම දේ බඳින්න යන කෙනා බලන්නෙ Game of Thrones ද දෙවනි ඉනිමද කියල බලන්න

    Favorite character එක cersie හරි sansa හරි නම් ඉක්මනටම අයින් වෙන්න ඕනෙ :cool:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    කවදාවත් ලංකාවේ දොස්‌තර කෙල්ලෙක් හරි මාමණ්ඩිය දොස්‌තර කෙනෙක් හරි, මස්සිනා දොස්තර හරි නම් බඳින්න එපා. මොකද මම දන්න ගොඩාක් දොස්තරලා හා මිනිස්සු හිතන්නෙ doctor superior කියලා

    යන ලයින් එකේ හැටියට මේක නම් මට අදාල වෙයි වගේ....:(
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    යන ලයින් එකේ හැටියට මේක නම් මට අදාල වෙයි වගේ....:(

    හැමෝම එකවගේ නැහැ සමහර හොඳ මිනිස්සුත් ඉන්නවා. හැබැයි බහුතරයක් ඔය වගේ තමයි. විශේෂයෙන් state university graduate නම්
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අත්දැකීමෙන් කියන්නේ අවුරුදු ගානක් හිටියත් යන එකා යනවා බන්. ඉතින් එහෙම උන්ට යන්න දීපන් හැබැයි ඒ කියල නන්නත්තාර වෙන්නෙපා ඒවා ගැන හිතල නැගිටපන් කොහොම හරි
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    දුප්පත් කමට වඩා ගතිගුණ,හැදියාව බලපල්ලා.......කොච්චර සල්ලිතිබ්බත් ඔරිජිනල් පොශ් උනත් වටෙයන එකක් හම්බුනොත් සදා අනාතයි........
     
    • Like
    Reactions: Heshan Daminda

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    කවදාවත් ලංකාවේ දොස්‌තර කෙල්ලෙක් හරි මාමණ්ඩිය දොස්‌තර කෙනෙක් හරි, මස්සිනා දොස්තර හරි නම් බඳින්න එපා. මොකද මම දන්න ගොඩාක් දොස්තරලා හා මිනිස්සු හිතන්නෙ doctor superior කියලා

    තව ඕනවට වඩා posh විඳියට රගපාන කෙල්ලො හරි නැන්දම්මලා හරි ඉන්න පව්ල් වලින් ඈත් වෙන්න. ඇත්තටම posh හා රගපෑම දෙකක්

    ඕනවට වඩා දුප්පත් කෙල්ලොත් ඕනේ නැහැ

    Proposal නම් කවදාවත් වැඩි පුර කියන්න එපා ඇත්තම තත්වය කියපන්

    යාළු වෙලා ඉන්න එකෙක් නම් පොදක් බොරුවට හරි සල්ලි අමාරු කමක් දාපන් දෙනවද බලන්න

    හැමතිස්සෙම අවංක වෙන්න. කෙල්ල දාලා යයි කියලා බය වෙන්නේ නැතිව

    කෙල්ල උබට ගැලපෙන්නෙ නැත්නම් කියලා අයින් වෙන්න මොකද සමහර දෙවල් හදන්න බැහැ. තාවකාලිකව යටපත් වෙනවා මිසක්
    Subscribed for future 😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    දුප්පත් කමට වඩා ගතිගුණ,හැදියාව බලපල්ලා.......කොච්චර සල්ලිතිබ්බත් ඔරිජිනල් පොශ් උනත් වටෙයන එකක් හම්බුනොත් සදා අනාතයි........

    100% True :love: