ඉගන ගන්න දක්ශ දුප්පත් ලමයෙක්ට උසස්පෙල කර&#3505

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉගන ගන්න දක්ශ දුප්පත් ලමයෙක්ට උසස්පෙල කර&#3505

    ඉගන ගන්න දක්ශ දුප්පත් ලමයෙක්ට උසස්පෙල කරන්න ස්පොන්සර් කරන්න කැමති දානපතියන් ඉන්නවද? E girlge දෙමව්පියො නැහැ.සාමාන්‍යපෙල ඉංග්‍රීසි මාධ්‍ය ඉගන ගනිපු ලමයෙක්.එයාට උසස් පෙල (biology) පන්ති 3ට මාසෙට රු.6000ක් ලැබෙන්න සැලැස්සුවොත් ඒ ඇති.නැදෑයෙක් ලග ඉන්නේ.නැදෑයා එයාට වියදම් කරන්න කැමති නෑ.කන්න බොන්න විතරයි හම්බ වෙන්නෙ.ඒ ලමයා අසරනයි ඒ නිසා.කැමති කෙනෙක්ට එයාගේ සා/පෙ ප්‍රතිපල සටහන එවන්නම් සැකයක් තියෙනව නම්.account number ekakata ewannam.
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,174
    1,769
    113
    no problem, this can be done but only after verifying

    if you are saying true please PM more details
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,174
    1,769
    113
    Oyage whatsapp number eka Hari Viber number eka Hari dennako

    machan result sheet eka copy ekak balala emma bank ekata sali dana eka hari yane naa

    adu gane school principal or game pansale luku hamaduruwo hari recommend karala responsibility eka ganwanam scholarship ekak denam aulak nathuwa

    hondata igena ganna lamayi inawanam scholarship denam kisi gataluwak naa but hariyatama needly katiyata tama dene