ඉගන ගන්න දක්ශ දුප්පත් ලමයෙක්ට උසස්පෙල කරන
ඉගන ගන්න දක්ශ දුප්පත් ලමයෙක්ට උසස්පෙල කරන්න ස්පොන්සර් කරන්න කැමති දානපතියන් ඉන්නවද? E girlge දෙමව්පියො නැහැ.සාමාන්‍යපෙල ඉංග්‍රීසි මාධ්‍ය ඉගන ගනිපු ලමයෙක්.එයාට උසස් පෙල (biology) පන්ති 3ට මාසෙට රු.6000ක් ලැබෙන්න සැලැස්සුවොත් ඒ ඇති.නැදෑයෙක් ලග ඉන්නේ.නැදෑයා එයාට වියදම් කරන්න කැමති නෑ.කන්න බොන්න විතරයි හම්බ වෙන්නෙ.ඒ ලමයා අසරනයි ඒ නිසා.කැමති කෙනෙක්ට එයාගේ සා/පෙ ප්‍රතිපල සටහන එවන්නම් සැකයක් තියෙනව නම්.account number ekakata ewannam.

Last edited: