කුඩා බිජුවක් පහළ කොට ගම දෙවනත් වන්නට කෙකර &#34

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කුඩා බිජුවක් පහළ කොට ගම දෙවනත් වන්නට කෙකර &#34

    :angry::angry: කුඩා බිජුවක් පහළ කොට ගම දෙවනත් වන්නට කෙකර ගෑම :angry::angry:


    එක් එක් රටවල මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ පහසුකම් අනුව එනම් වරාය ගුවන්තොට හා මහාමාර්ග දුම්රිය පද්ධතිවල ප්‍රමාණය හා කාර්යක්ෂමතාවය අනුව එම රටවල් අනුපිළිවෙලට සකස් කොට සාදන ලද වගුවකට අනුව ලංකාවට 2007 හිමිව තිබුනේ 92 ස්ථානයයි. මෙම දර්ශකය ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ Logistics Performance Index යන නාමයෙනි.


    2009 කරන ලද සමීක්ෂණය අනුව ලංකාව වසර දෙකක් තුළ රටවල් 40 ක් පසුපසට යමින් 132 ස්ථානයට පත්ව ඇත. ඒ මෙම සමීක්ෂණයට භාජනය කරන ලද රටවල් 150 ක් අතුරෙනි. වෙනත් ලෙසකින් කියන්නේ නම් අපට වඩා නරක රටවල් ඇත්තේ සමීක්ෂණයට සහභාගිවූ රටවල් අතුරින් 18 ක පමණකි.


    මේ සමහරු මහත් උජාරුවෙන් සිහිපත් කරන රටේ සිදුවුනා යයි කියන මාර්ග ඇතුළු අනෙකුත් සංවර්ධනයෙන් පසු ය. ඕනෑම රටක මාර්ග පාලම් වරාය හැදීම රජයක යුතුකම ය. එහෙත් අප පුරාජේරුවෙන් කියන ඒ වරුණාවට පසුත් අප රටවල් 40 කින් පසුපසට යෑමෙන් පෙනෙන්නේ අපට වඩා බො‍හෝ කටයුතු වෙනත් රාජ්‍යයන් විසින් සම්පුර්ණ කර ඇති බව ය. සාපේක්ෂව ගත් විට අපේ රජය විසින් කර ඇතැයි කියන ඒවා ලෝකය ඉදිරියට යන වේගය සමග සන්සන්දනයේ ඉතා නොවැදගත් කුඩා වැඩ බව ය.


    දැන්වත් අමාරුවෙන් දමන ලද කුඩා බිජුවට දෙස බලා ආඩම්බර පාමින් ගම දෙවනත් වන්නට කෙකර ගානවාට වඩා ලෝකය සමග ඉදිරියට යන්නට නිශ්ශබ්දව සැළසුම් සකස් කරන්නට ඉටා ගත්තොත් හොද ය.


    මාස දෙක තුනකට වරක් මැතිවරණ පවත්වමින් රට වටේ යනවා වෙනුවට ඒ සදහා දන්සැල් පවත්වමින් බොරු ටොක් දෙනවා වෙනුවට වැඩ කරන්නට ඉගෙන ගන්නට කාලය පැමිණ තිබේ.


    නැතහොත් හදාගත් පාලමක් දෙකක් (ඒ ද සමහරවිට සුනාමිය නිසා ලැබුණු ආධාරයන්ගෙන් අනුන් බිහිකළ පාලම් ය) පෙන්වමින්‍ මෙහෙම කල් ගත කළොත් නම් ඉතිරි රටවල් 18ත් අප පසුකර යන්නට ඉදිරි වසර තුළ කටයුතු කරන්නට පුලුවන.



    Source :- http://beyondframe.wordpress.com/2010/01/25/10jan251/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. සමස්ත ලාංකික සමාජයට ම මහින්ද රාජපක්ෂ පාලනය එපා වී තිබේ. එපා වීම කෙතරම් ද කිවහොත් ඡන්ද දූෂණවලින් පවා එය වසා ගැනීම දුෂ්කර වී තිබේ. මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=408791
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    DSC01492.jpg

    17575_102880019741469_100000584140144_77496_2972281_n.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් මොකද උරාජ් කොල්ලා කියන්නේ
    සිරිසේනට පුක දෙමුද
    රනිලට දෙමුද
    අනුරට දෙමුද
    සජිත්ට දෙමුද
    මහින්දගේ පුතෙක්ට දෙමුද

    උඹ කියන විදියට දෙන්න අපි පුක උස්සන් ලැස්ති වෙලා ඉන්නේ මචං
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යහපාලනේ ඇවිල්ල මාස දෙක යනකොට උරාජ් මාමගෙ බිජුවෙ තිබුන කැහිල්ල නිකන්ම හොඳ උනාලු. :lol::lol:
     
    Last edited: