රන්ජන් illan kanna yanne

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    රන්ජන් කිව්වේ,කෑ ගහන ලේ ඉල්ලන,සමහර භික්ෂුවන් 90% ක්,කියලයි,මෙන්න සාක්ෂි අනුරාධපුරයේ,ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇති විහාරස්ථානයේ,ගංජා ඔතලා බොන,බූරු කුට්ටම,ගෞරවණීය සිවුර උඩ තබා,ඕමි ගහන එක,ඔබ අනුමත කරනවාද,බනින්නෙ නැතුව,බුද්ධිමත් ව බලන්න,

    https://www.facebook.com/real.rr/videos/479058232668274/

    Delete karanna kalin gihn balapalla :rofl:
     
    • Like
    Reactions: dilshandilshan v

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    දුස්ශීල හාමුදුරුවො නමක්. මේ මනුස්සයා තට්ටේ ගාගෙන චීවරයක් දරාගෙන හිටියට දන්න බුදු දහමක් නෑ.භික්ෂූන් වහන්සේ නමක් යූ ටියුබ් පවිච්චි කරන එක ඉතාම විනය විරෝදී වැඩක්.මුන්නාසේ ඉන්ටනෙට් යනවනම් ඔය සිවුර ඇඳගෙන එකේ යූ ටියුබ් දානවනම් ඒක මූලික සංඝ නීතිය කඩ කිරීමක්. භික්ෂුවකට අකැපයි:dull:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    රන්ජන් දැඩි ක්‍රිස්තු ලබ්දිකයෙක්.බොරු නමක් තියාගෙන ඉන්නේ.විජය කුමාරතුංග කියන්නෙත් ක්‍රිස්තු ලබ්දිකයන්.අශේන් කියන්නෙත් ක්‍රිස්තියන් ලබ්දිකයන්.කුරුසයන් සංග සාසනය ගැන ක්තා කරනවට වඩා පල්ලි වල තියෙන කැරි වැඩ ගැන කතා කරනවනම් හොඳයි.මම බෞද්ධයෙක්. ඒ උනාට දැනට ලංකාවේ ඉන්න සංඝයා බෞද්ධ නෙවෙයි
     
    • Like
    Reactions: tas

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රන්ජන් දැඩි ක්‍රිස්තු ලබ්දිකයෙක්.බොරු නමක් තියාගෙන ඉන්නේ.විජය කුමාරතුංග කියන්නෙත් ක්‍රිස්තු ලබ්දිකයන්.අශේන් කියන්නෙත් ක්‍රිස්තියන් ලබ්දිකයන්.කුරුසයන් සංග සාසනය ගැන ක්තා කරනවට වඩා පල්ලි වල තියෙන කැරි වැඩ ගැන කතා කරනවනම් හොඳයි.මම බෞද්ධයෙක්. ඒ උනාට දැනට ලංකාවේ ඉන්න සංඝයා බෞද්ධ නෙවෙයි

    :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    දුස්සීල පූජකවරු මොන ආගමෙත් ඉන්නවා. බෞද්ධ,කිතුණු,මුස්ලිම් කියල වෙනසක් නෑ. සාධාරණීකරණය කරනව නෙමෙයි.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දුස්සීල පූජකවරු මොන ආගමෙත් ඉන්නවා. බෞද්ධ,කිතුණු,මුස්ලිම් කියල වෙනසක් නෑ. සාධාරණීකරණය කරනව නෙමෙයි.

    :yes::yes:
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    රන්ජන් දැඩි ක්‍රිස්තු ලබ්දිකයෙක්.බොරු නමක් තියාගෙන ඉන්නේ.විජය කුමාරතුංග කියන්නෙත් ක්‍රිස්තු ලබ්දිකයන්.අශේන් කියන්නෙත් ක්‍රිස්තියන් ලබ්දිකයන්.කුරුසයන් සංග සාසනය ගැන ක්තා කරනවට වඩා පල්ලි වල තියෙන කැරි වැඩ ගැන කතා කරනවනම් හොඳයි.මම බෞද්ධයෙක්. ඒ උනාට දැනට ලංකාවේ ඉන්න සංඝයා බෞද්ධ නෙවෙයි

    :yes::yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    රන්ජන් කිව්වේ,කෑ ගහන ලේ ඉල්ලන,සමහර භික්ෂුවන් 90% ක්,කියලයි,මෙන්න සාක්ෂි අනුරාධපුරයේ,ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇති විහාරස්ථානයේ,ගංජා ඔතලා බොන,බූරු කුට්ටම,ගෞරවණීය සිවුර උඩ තබා,ඕමි ගහන එක,ඔබ අනුමත කරනවාද,බනින්නෙ නැතුව,බුද්ධිමත් ව බලන්න,

    https://www.facebook.com/real.rr/videos/479058232668274/

    Delete karanna kalin gihn balapalla :rofl:

    can they be identified? names?