මේකයි සීන් එක,
මට ඕන සරුංගලයක් යවන්න. හැබැයි හද හද ඉන්න වෙලා නැහැ.
ready made එකක් ගන්න තමයි හිතන් ඉන්නේ.
පට්ටම විතරක් වුනත් කමක් නැහැ. මම අලව ගන්නම්
මහරගම, කොට්ටාව, පන්නිපිටිය, පිළියන්දල අවට නම් වඩාත් හොඳයි.
මොනරෙක් තමයි ගන්න හිතන් ඉන්නේ.
කොහෙන්ද ගන්න තියෙන්නේ ටිකක් ලොකු සරුංගලයක්. (අඩි 4-6 අතර වගේ)
කියවූ ඔබ සැමට ස්තූතියි !

Last edited: