වර්ග අඩි 500ක බිම් ප්‍රමාණයක් සඳහා ප්ලෑන් එකක් ඇඳ ගන්න

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    යාළුවනේ මේකයි කතන්දරේ වර්ගඅඩි 500-600 ක ප්‍රමාණයක් තියෙනවා. මට මේකේ තට්ටු දෙකකට නිවස හදාගන්න ඕනේ. මේ ගැන මට ලොකු දැනුමක් නැහැ. වාස්තු දෝෂ අනිවාර්යෙන්ම බලන්න ඕනේ. මොකද දැනට හදල තියෙන කෑල්ලේ අම්මයි තාත්තයි ඉන්නේ අම්මයි තාත්තයි ගොඩක් අසනීපෙන් ඉන්නේ මේ ඉන්න ගෙදරත් දෝෂ තියෙනවා ගොඩක් ඒ නිසා එයාලා නිතරම ලෙඩ වෙනවා එක එක දේවල් වෙනවා. මට මේ වැඩේ හරියටම කරගන්න උදව් ඕනේ. තට්ටු දෙකකට තමයි හදන්න හිතන් ඉන්නේ. මුලින්ම පහළ කොටස ඉවර කරගෙන ඉන්න තමයි බලන්නේ. මගේ බජට් එක ලක්ෂ දොළහක්. මට පහළ කාමර දෙකයි සාලෙයි කුස්සියයි තිබෙන හොඳටම ඇති. පස්සේ උඩ කොටස හදාගන්නවා. වර්ගඩී පන්සියයක් කිව්වට මේක අපි ඉන්න තියෙන බොහොම පොඩි ඉඩකඩක් තියෙන්නේ. දන්න කෙනෙක් මට මේ ගැන කියලා දෙන්න මම ගොඩක් දේවල් ගැන දන්නේ නෑ. මට මේකට ප්ලෑන් එක ඇඳගන්න හොඳ කෙනෙක් නිර්දේශ කරලා දෙන්න ඔයාලා දන්න කවුරු හරි හොඳ කෙනෙක් ඉන්නවනම්. පන්නිපිටිය මහරගම කොට්ටාවට ගොඩක් නම් ගොඩක් හොඳයි.


    එතකොට අපිට වයරින් ප්ලෑන් එක වෙනම, ගෙදර ප්ලෑන් එක වෙනම එහෙම වෙන වෙනම ගන්න පුළුවන්ද ඒ ගැන මගේ අයිඩියා එකක් නෑ මට ඒක ගැන කියන්න දන්න කෙනෙක්



    මගේ දුරකථන අංකය 0713163868
    මට මේ වැඩේ ඉක්මනට කරගන්නම ඕනේ

    බම්ප් එකකින් හරි සපෝට් එකක් දුන්න හැමෝටම ස්තුතියි 🙏🙏
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,563
    717
    113
    34
    Seeduwa
    මගේ බජට් එක ලක්ෂ දොළහක්
    me gaanatanam ada kaale karanna baha ban

    sqft rate eka min 6500 wath yai
     
    • Like
    Reactions: adeeezzz

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    මගේ බජට් එක ලක්ෂ දොළහක්
    me gaanatanam ada kaale karanna baha ban

    sqft rate eka min 6500 wath yai
    ඔයා හිතන විදියට විදියට මේකට කීයක් යයිද කලින් එක්කෙනෙක් ප්ලෑන් එකක් අඳින්න දුන්න දුන්නා එයා ලක්ෂ දාහතරකට සේරම එකියන්නේ slap එක දාලා යට තට්ටුව ෆුල් ෆිනිශ් කරලා ඒ ටිකට විතරක් උපරිම වුණොත් දාහතරක් යැයි කියලා කිව්වා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    වාස්තු දෝෂ අනිවාර්යෙන්ම බලන්න ඕනේ.
    gordon ramsay facepalm GIF
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    වාස්තු නම් බලලා ඉවර කරන්න බැ මචන්. ප්‍රධාන ටිකවත් හරි යන්න ගේ හදාගනින්. හැබැයි දැන් වර්ග අඩීයක වියදම විතරක් රු 6500-7000 පනිනවා