Dual Monitor Setup with laptop

isurutmv

Well-known member
  • May 1, 2013
    1,941
    823
    113
    29
    Gampaha
    Mcn Lap ekath ekka moniters dekak setup kraganna one me widihata

    img-5911047dc1744.jpg


    mage lap eke tiyenne HDMI port ekak mama menna me cable deka aran try karala baluwa

    61d-W0eykb-EL-SY355.jpg


    411-T6-NLQGj-L-SX425.jpg


    me widihata moniter deka setup karama ethanaka moniter dekak thiyenawa kiyala lap eka aduna ganne na dekama eka moniter ekak widihata thamaa ganne dekema ekama view eka enne meka hariyata setup karaganne kohomada? :confused:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    splitter එක දැම්මට එක monitor එකක් විදියට ගන්නේ. splitter එක නැතුව hdmi to vga*2 all in one තියන එකක් try කරල බලන්න. බම්ප්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113

    ගන්න කලින් සෙලර්ට මැසේජ් එකක් දාල අහන්න monitor display 2 extend කරන්න (වෙන වෙනම පාවිච්චි කරන්න) පුලුවන්ද කියල

    (අනිත් ත්‍රෙඩ් එකේ තියනවා hdmi port එක support කරන්නෙ එක screen එකකට විතරයි කියල. ගන්න කලින් හොයල බලන්න)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    usb monitor ekak ganna machan... high rate content walata nam amarui.. coding wage nam shape :)