Hard disk Help

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
DISK IS LIKELY TO FAIL SOON (38° C / 100° F)

kiyala Message ekak pennanawa .
ps windows wala erroer ekak awilla ubuntu demma

attachment.php
 
Last edited:

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113

    වෙන මොනවා කරන්නද බං Data ටික කොපි කරන් වෙන හාඩ් එකක් ගහපන්

    ඕක හදන්න බෑ බොරු වැඩ කරලා නිකන් data නැති කර ගන්න එපා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වෙන මොනවා කරන්නද බං Data ටික කොපි කරන් වෙන හාඩ් එකක් ගහපන්

    ඕක හදන්න බෑ බොරු වැඩ කරලා නිකන් data නැති කර ගන්න එපා

    taraha nethuwa kiyannako hariyatama health eka bala ganne kohomadha kiyala .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    aluth ekak 10i meka 2300i :shocked: ekai gaththe :(

    උඹට හිතුනෙ නැද්ද අලුත් එකේ ගානෙන් හතරෙන් එකකට දෙන්නෙ මොකක් හරි හේතුවක් තියන නිසා කියලා

    ඕකෙ බෑඩ් සෙක්ටර්ස් ඇවිත් තියෙන්නෙ ඒ කියන්නෙ හාඩ්වෙයා ලෙවල් එකේ අවුල් තියෙන්නෙ, ඒක කවදාවත් හදන්න බැහැ. පුලුවන් තරම් ඉක්මනට ඩේට ටික කොපි කරගන්න සමහර විට සමහර දේවල් දැනටම කොපි කරන්න බැරි වෙයි සමහර ෆයිල් කරප්ට් වෙලා ඇති

    වොරන්ටි තියනවා නම් පුලුවන් තරම් ඉක්මනට මාරු කරලා වෙන එකක් ගනින්. සාමාන්‍යෙන් හාඩ් වල හදපු අවුරුද්ද සහ සතිය ගහලා තියනවා ඒකෙන් පුලුවන් තරම් අලුත් එකක් ගන්න බලන්න.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උඹට හිතුනෙ නැද්ද අලුත් එකේ ගානෙන් හතරෙන් එකකට දෙන්නෙ මොකක් හරි හේතුවක් තියන නිසා කියලා

    ඕකෙ බෑඩ් සෙක්ටර්ස් ඇවිත් තියෙන්නෙ ඒ කියන්නෙ හාඩ්වෙයා ලෙවල් එකේ අවුල් තියෙන්නෙ, ඒක කවදාවත් හදන්න බැහැ. පුලුවන් තරම් ඉක්මනට ඩේට ටික කොපි කරගන්න සමහර විට සමහර දේවල් දැනටම කොපි කරන්න බැරි වෙයි සමහර ෆයිල් කරප්ට් වෙලා ඇති

    වොරන්ටි තියනවා නම් පුලුවන් තරම් ඉක්මනට මාරු කරලා වෙන එකක් ගනින්. සාමාන්‍යෙන් හාඩ් වල හදපු අවුරුද්ද සහ සතිය ගහලා තියනවා ඒකෙන් පුලුවන් තරම් අලුත් එකක් ගන්න බලන්න.

    ah වොරන්ටි තියනවා bn. e gana adu den enne 1Tb :yes:. meka 320i.:)

    mata thibba aula kadeta giyama meka hodayi kiuwoth . anna Ekayi ahuwe meken .:cool::cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    ah වොරන්ටි තියනවා bn. e gana adu den enne 1Tb :yes:. meka 320i.:)

    mata thibba aula kadeta giyama meka hodayi kiuwoth . anna Ekayi ahuwe meken .:cool::cool:

    බෑඩ් සෙක්ටර්ස් පිටින් බලලා කියන්න බැහැ
    කම්පියුටරේකට ගහලා මොකක් හරි ඩිස්ක් ස්කෑන් ටූල් එකකින් තමයි හොයන්න වෙන්නෙ
    එහෙම නැත්නම් ඩිස්ක් යූස්ජ් එක ඕනවට වඩා වැඩි වෙනවා නම් ඒත් ගොඩක් වෙලාවට බෑඩ් සෙක්ටර්ස් තමයි