මචන් Netflix login එකක් තියෙනවනම් දෙන්නකෝ,මට weekdays වල office time එකේ බලන්න.මේ දවස්වල වැඩ අඩුයි, film එකක් බලාගෙන ඉන්න පුළුවන්,පුලුවන්නම් help එකක් දෙන්නකෝ.
free ekak hadagena thamayi me tike baluwe,eka thava davas dekakin ivarayi bnFree trial ekak hada ganna...30 days

free ekak hadagena thamayi me tike baluwe,eka thava davas dekakin ivarayi bn
හතර දෙනෙක් සෙට් වෙලා 4K සබ්ස්ක්රිප්ශන් එක ගනින්, එතකොට එකෙක්ට 530ක් වගේ නෙ මාසෙට යන්නෙ
මම දන්න ගොඩක් එවුන් එහෙම අරන් බලනවා
එක සැරේම හතර දෙනාටම බලන්න පුලුවන්
ඕන නම් මීට වඩා සෙට් වෙලා බලන්නත් පුලුවන් එතකොට එකම වෙලාවෙ 4 දෙනාටයි බලන්න පුලුවන්
set vela gamuda?nadda kavruth ehema ganna
හතර දෙනෙක් සෙට් වෙලා 4K සබ්ස්ක්රිප්ශන් එක ගනින්, එතකොට එකෙක්ට 530ක් වගේ නෙ මාසෙට යන්නෙ
මම දන්න ගොඩක් එවුන් එහෙම අරන් බලනවා
එක සැරේම හතර දෙනාටම බලන්න පුලුවන්
ඕන නම් මීට වඩා සෙට් වෙලා බලන්නත් පුලුවන් එතකොට එකම වෙලාවෙ 4 දෙනාටයි බලන්න පුලුවන්
siraawata eka nam waasi thamai
5,6k set unath mokada
okkoma eka paara balanne na ne
screen 4k eka paara balanna puluwan ne
eka paara 4kata wada balanawa nam itin notify wenawa witharai, eh welawata balanne nathuwa hitiyahama hai ne

Login eka free unath ban data kapenawa neh ambaanaka? Office eken monitor karanne naththam onna shape![]()
Login eka free unath ban data kapenawa neh ambaanaka? Office eken monitor karanne naththam onna shape![]()
Nadda thama bn
බම්පි
meka balann onaHaunting of the hill house beluwa. patta
ඩේට එහෙම ලොකුවට කැපෙන්නෙ නෑ. මම පීක් ඩේට වලින් SD quality බලන්නේ. පික්සලේට් වෙලා හරි වෙන ආටිෆැක්ට්ස් හරි ඇත්තෙම නැහැ, සෑහෙන හොද කොලිටියක් තියනවා
Low quality - 300MB per hour
SD Quality - 700MB per hour
HD - 3GB per hour
4K - 7GB per hour