උබල උබේ පළවෙනි මිළියන 20 හෙව්වේ මොන වගේ ගේමක් ගහලද?
මම කරේ සර්විස්ටේෂන් එකක් සහ ෆාමසි 2ක් සමහ චැනලින් සෙන්ටර් එකක් දාල.
බොරු කියන්න ඕන නෑ ගෙදරින් සපෝට් කරා.
නමුත් දුන්න ගනන් ඔක්කොම දීල තියෙන්නේ දැන්.
වැඩේ කියන්නේ යකෝ මේ ගානත් දැන් වෙනකොට වැඩක් කරන්න පුලුවන් ගානක් නෙමේ. හොද තැනකින් ඉඩමක් අරන් ගෙයක් ගහන්න අමාරුයි,
හැබැයි මේටික හොයනකන් විතරයි ටිකක් අමාරු දැන් දැන් ටිකක් ලේසියි තව හොයන්න. හොද වන්ඩියක් බස්සන්න උනත් හිතෙන්නැත්තේ මේ අමාරුවෙන් හොයපු සල්ලි ටික හොල්ලන්න තියෙන බයට.
මම කරේ සර්විස්ටේෂන් එකක් සහ ෆාමසි 2ක් සමහ චැනලින් සෙන්ටර් එකක් දාල.
බොරු කියන්න ඕන නෑ ගෙදරින් සපෝට් කරා.
නමුත් දුන්න ගනන් ඔක්කොම දීල තියෙන්නේ දැන්.වැඩේ කියන්නේ යකෝ මේ ගානත් දැන් වෙනකොට වැඩක් කරන්න පුලුවන් ගානක් නෙමේ. හොද තැනකින් ඉඩමක් අරන් ගෙයක් ගහන්න අමාරුයි,

හැබැයි මේටික හොයනකන් විතරයි ටිකක් අමාරු දැන් දැන් ටිකක් ලේසියි තව හොයන්න. හොද වන්ඩියක් බස්සන්න උනත් හිතෙන්නැත්තේ මේ අමාරුවෙන් හොයපු සල්ලි ටික හොල්ලන්න තියෙන බයට.

. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.
උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.
ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ
ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ