How did you guys made ur very first 20 millions

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබල උබේ පළවෙනි මිළියන 20 හෙව්වේ මොන වගේ ගේමක් ගහලද?

    මම කරේ සර්විස්ටේෂන් එකක් සහ ෆාමසි 2ක් සමහ චැනලින් සෙන්ටර් එකක් දාල.
    බොරු කියන්න ඕන නෑ ගෙදරින් සපෝට් කරා. :yes: නමුත් දුන්න ගනන් ඔක්කොම දීල තියෙන්නේ දැන්.

    වැඩේ කියන්නේ යකෝ මේ ගානත් දැන් වෙනකොට වැඩක් කරන්න පුලුවන් ගානක් නෙමේ. හොද තැනකින් ඉඩමක් අරන් ගෙයක් ගහන්න අමාරුයි, :sorry:

    හැබැයි මේටික හොයනකන් විතරයි ටිකක් අමාරු දැන් දැන් ටිකක් ලේසියි තව හොයන්න. හොද වන්ඩියක් බස්සන්න උනත් හිතෙන්නැත්තේ මේ අමාරුවෙන් හොයපු සල්ලි ටික හොල්ලන්න තියෙන බයට.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    LMAO. You talkin' bout some millions here while I'm runnin' on credit nigger, i owe -53,000+ currently.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Anyway good luck to you my nigger, try to get the fuck out of this shitty country with someone you can trust to run your businesses here on your behalf.
     
    madusara

    Active member
  • Apr 13, 2009
    107
    45
    28
    33
    Galle, Sri Lanka
    උබල උබේ පළවෙනි මිළියන 20 හෙව්වේ මොන වගේ ගේමක් ගහලද?

    මම කරේ සර්විස්ටේෂන් එකක් සහ ෆාමසි 2ක් සමහ චැනලින් සෙන්ටර් එකක් දාල.
    බොරු කියන්න ඕන නෑ ගෙදරින් සපෝට් කරා. :yes: නමුත් දුන්න ගනන් ඔක්කොම දීල තියෙන්නේ දැන්.

    වැඩේ කියන්නේ යකෝ මේ ගානත් දැන් වෙනකොට වැඩක් කරන්න පුලුවන් ගානක් නෙමේ. හොද තැනකින් ඉඩමක් අරන් ගෙයක් ගහන්න අමාරුයි, :sorry:

    හැබැයි මේටික හොයනකන් විතරයි ටිකක් අමාරු දැන් දැන් ටිකක් ලේසියි තව හොයන්න. හොද වන්ඩියක් බස්සන්න උනත් හිතෙන්නැත්තේ මේ අමාරුවෙන් හොයපු සල්ලි ටික හොල්ලන්න තියෙන බයට.

    So happy for you bro, Thawa thawa diyunu wenna oni.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබල උබේ පළවෙනි මිළියන 20 හෙව්වේ මොන වගේ ගේමක් ගහලද?

    මම කරේ සර්විස්ටේෂන් එකක් සහ ෆාමසි 2ක් සමහ චැනලින් සෙන්ටර් එකක් දාල.
    බොරු කියන්න ඕන නෑ ගෙදරින් සපෝට් කරා. :yes: නමුත් දුන්න ගනන් ඔක්කොම දීල තියෙන්නේ දැන්.

    වැඩේ කියන්නේ යකෝ මේ ගානත් දැන් වෙනකොට වැඩක් කරන්න පුලුවන් ගානක් නෙමේ. හොද තැනකින් ඉඩමක් අරන් ගෙයක් ගහන්න අමාරුයි, :sorry:

    හැබැයි මේටික හොයනකන් විතරයි ටිකක් අමාරු දැන් දැන් ටිකක් ලේසියි තව හොයන්න. හොද වන්ඩියක් බස්සන්න උනත් හිතෙන්නැත්තේ මේ අමාරුවෙන් හොයපු සල්ලි ටික හොල්ලන්න තියෙන බයට.

    muu poyyek ban
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    මචෝ දැන් මේ බිස්නස් එක කරන්නෙ නැද්ද?

    මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල :growl:. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.

    මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා? :nerd: උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.

    මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි. :dull::oo: ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ :baffled: ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ :rofl:

    උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    මචෝ උඹ මාස තුනෙන් ලක්ෂ 83 හෙව්වා නේද? එහෙනම් ඉතින් ලක්ෂ 200 මොකක්ද :cool:

    අඩෝ දැන් නම් මට ඇති වෙලා බන්. උදේ යනව හවස එනව. පට්ට විදියට කට්ට කනව. හැබැයි පාඩුවක් උනේ නෑ මම දැනට ඕක්කොම 83ක් වගේ හොයල තියෙනව. ඇත්තම කිව්වොත් ඊට වඩා හොයල තියෙනව ‍බයික් වලටයි, ත්‍රීවීලරේටයි තෙල්වලටම ලක්ෂ 5කට වඩා යන්න ඇති. :dull:

    මචංල සල්ලි හොයන්න පට්ට අමාරුවක් බන් තියෙන්නේ. ඒත් පාරට බැස්සම කොච්චර කාර්, suv නම් යනවද :dull: සමහර උන්ගේ ලඟ වාහන 4 ක් 5ක් තියෙනව. ඒවගේ මාලිගා වගේ ගෙවල්.

    කොහෙන්ද බන් මුන්ට මෙච්චර සල්ලි :frown::nerd:

    බලපන් අදකාලෙ 83න් මොනවද කරන්න පුලුවන් :dull::angry::angry: මගේ හීනයක් තියෙනවා super gl එකක් ගන්න. ඒකට 50කට වඩා යනව. තව ‍මටම කියල ගෙයක් හදාගන්නත් ඕන. ඒකටත් ඉඩමටත් එක්ක තව 80ක් වත් යයි. :no::no::no:

    අඩෝ මාර හෙම්බත් වීමක් බන්. එක වෙලාවකට ඔක්කොම දමල ගහන්න හිතෙනව බන්. :no::no::no:

    උබල උබලගේ ලයිෆ් එක ගැන සැටිස්ද මචංලා? කිරියේ ඉන්න කෝටිපතියොන්ගෙන් නම් නෙමේ ඇහුවේ උන්ටනම් ඉතින් මොකද.

    මට වෙලාවකට ඔක්කොම එනජි නැතිවනව වගේ බන්. :yes:;):confused:

    කොච්චර සල්ලි හෙව්වත් ඒවලින් කරන්න පුලුවන් දේවල් පොඩ්ඩයි:frown: එන්න එන්නම වටිනාකම අඩු වෙනව. මට ඉගෙන ගන්න බැරි උන නිසා. මම බැලුවේ ගානක් එෆ්ඩී දාල ඒකේ පොලියන් වත් ජීවිත‍ේ පටන් ගන්න. කුට්ටිය වියදම් කරන්නේ නැතිව. ඒත් ආච්චිට හාල්ගරන්න. එන්න එන්නම ඒකෙත් පොලිය අඩු වෙනව :angry::angry::angry:

    දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද.

    ඔය පොඩි ජොබ් කරන උන් ඕව කොහොම කරනවද මන්ද :dull:

    උබලට හොඳ ගානක් මාසෙට එන ජොබක් තියෙනව නම් මම නම් කියෙන්න‍ේ ඒක දාල බිස්නස් කරන්න එපා. ඒක කරගෙන ඉඳපන්. අපි හිතන සුරන්ගනා ලෝක නෙමේ. පට්ට තරඟයක්, අනාරක්ෂිත කම, ස්ට්‍ර්‍රෙස් , ලයිෆ් එක ගොඩක් අවුල්. අත්දැකීමෙන් කියන්නේ.

    පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්. :angry::angry::angry: