කව්ද ඉසුරු සුබසිංහ කියන්නෙ?
kawda bn danne, me porath illanawalu kiyala daala thiyenne. mamath dan dekke

මේ පාර ජනාධිපතිවරණය මාර ආතල් තියෙන එකක් වගේ!!!

හුඇන්පී ආයේ එයි වගේ. මහින්ද ලොක්කා පැත්තක. සිරා පැත්තක. අලුතෙන් ආපු උන්ටත් චන්ද කැඩෙනවා කෑලි කෑලි. සුලුතරේත් වෙනම එනවයි කියනවා![]()
කොල්ලයි බල්ලයි හැමෝම ජනාධිපතිවරනෙට එනවා...බලපන් සිරිසේනයා විධායක ජනාධ්පතිව හෑල්ලු කරපු තරම
කව්ද ඉසුරු සුබසිංහ කියන්නෙ?
kawda bn danne, me porath illanawalu kiyala daala thiyenne. mamath dan dekke