weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    k7Zv5kR.png


    https://www.facebook.com/subasinghe2020/
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    එක පාර කී දෙනෙක්ට තරග කරන්න පුලුවන් ද?
     
    Last edited:

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    අර බුද්ධි අංශ ඩිරෙක්ට නව නායකයෙක් 2020 එනවා කියලා කියපු ගමන් මානසික රෝගීන් ලංකාවේ හතර දිග්බාගයෙන් වැහි වැහලා මතු වෙනවා 2020 නායකයා වෙන්න.ජනාධිපතිකම අරගැන මොනාද කරන්න පුලුවන්.සිරිසේනට කිසිම බලයක් තියෙනවද? සිරිසේනට රට හදන්න පුලුවන් වෙනස් කරන්න පුලුවන් බලයක් තියෙනවද? නෑ. ඌට කරන්න පුලුවන් එකම දේ ආන්ඩුවට උගුල් අටවා අටවා රට වනසන එක ව්‍යවස්තාව කඩ කර කර.එහෙම නැතුව වෙන කිසිම දෙයක් ඌට කර ගන්න බෑ.අඩුම ගානේ හිර කාරයෙක්වත් එල්ල ගන්න බෑ.:lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ පාර ජනාධිපතිවරණය මාර ආතල් තියෙන එකක් වගේ!!!




    හුඇන්පී ආයේ එයි වගේ. මහින්ද ලොක්කා පැත්තක. සිරා පැත්තක. අලුතෙන් ආපු උන්ටත් චන්ද කැඩෙනවා කෑලි කෑලි. සුලුතරේත් වෙනම එනවයි කියනවා :shocked:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    හුඇන්පී ආයේ එයි වගේ. මහින්ද ලොක්කා පැත්තක. සිරා පැත්තක. අලුතෙන් ආපු උන්ටත් චන්ද කැඩෙනවා කෑලි කෑලි. සුලුතරේත් වෙනම එනවයි කියනවා :shocked:

    මුස්ලිම් එකෙක් තනියම ඉල්ලුවොත් ඌටත් චාන්ස් තියෙඉ මොකද සින්හලු කෑලි කෑලි වෙලානේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    me para ke denak chancde ilanawada me wage janadipathi warene joke ekak nokara aduma gane desha palana palapurudak thiyenna one kiyala nithayak genna one aduma adi karayak wath palanaya karala thiyenna one kiyala me wage hamotama ilanna puluwan kiyala dana ekan wenne tax eken ain wenna set ekakma chande ilana eka.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,141
    8,182
    113
    රූකඩ රාජ්ජේ
    කොල්ලයි බල්ලයි හැමෝම ජනාධිපතිවරනෙට එනවා...බලපන් සිරිසේනයා විධායක ජනාධ්පතිව හෑල්ලු කරපු තරම
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    කොල්ලයි බල්ලයි හැමෝම ජනාධිපතිවරනෙට එනවා...බලපන් සිරිසේනයා විධායක ජනාධ්පතිව හෑල්ලු කරපු තරම

    godak ewun rata yanna visa gaha ganna thamai ban illane.