Ubala waasanawa wishwasa karanawada?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබල වාසනාව ගැන මොකද හිතන්නේ එහෙම දෙයක් තියෙනවද? මම මුලින් විශ්වාස කරේ නෑ. ඒත් දැන් හිතෙනව එහෙම සීන් එකක් ඇති කියල.

    මොකද සමහර උන්ට ඕන දෙයක් ලේසියෙන් ලැබෙනව. තව සමහරෙක් මැරීගෙන මොනව කලත් හරියන්නෑ. මගේ සමහර යාලුවො ඉන්නව උන්ට උපන්දිනේට ඇදුම්, ෆර්ෆියුම්, අරව මේව සෑහෙන්න හම්බවෙනව. සමහරුන්ට බයික්, කැම් වගේ හෙන ගනන් ඒව පවා නිකන් ලැබෙනව. ඒත් මට මුකුත් නැතුවට කමක් නෑ අඩුම තරමේ ගෙදර උන්ටවත් මතක නෑ. ජීවිතේට රුපියල් සීයෙ කේක් එකක්වත් කපල මට විශ් එකක් කරල නෑ. :( ඇයි බන් එහෙම වෙන්නේ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    nikan labenakan inne natiwa mahansi wela weda karapan
    passe hamba karala ubata oni okkoma ganin
    nikan hamba wenawata wada thaman ganna ewa watinawa matanam
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වාසනාව කියල අමුතු දෙයකුත් තියෙනවා.
    ඒ වගේම අර උඹේ යාලුවන්ට අරව මේවා වටින තෑගි ලැබෙන්නෙ ඌ ඒ වගේම වටින ඒවා උගේ යාලුවන්ටත් දීලා ඇති. අනික ඔ්ය වාසනාව සල්ලි එක්ක යනවා. සල්ලි තියෙන එකාට වාසනාව වැඩියි.. මහන්සි වෙලා වැඩ කරල සල්ලි හම්බු කරපන්. ඔය විෂ් කරන්න නැති යාලුවො බුරුතු පිටින් ලැබෙනවා. වටිනා කියන තෑගි ලැබෙනවා. උඹ අමුතු විශේෂ ජීවියෙක් වගේ මිනිස්සු උඹට සලකනවා. හැබැයි ඒ උඹේ සල්ලි වලට..
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,218
    10,880
    113
    NWP
    සෑහෙන අාර්ථික ප්‍රශ්ණ තියෙන පවුලක්,
    පිරිමි කෙනා ඒදිනෙදා කුලී වැඩ කරන්නෙ.
    ගෑණු කෙනාට ලොතරැයියකින් රු. කෝටි 4+
    ඊළග සතියෙ පිරිමි කෙනාට රු. කෝටි 8+
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    වාසනාව = පින

    උබත් දීල තියෙන තරමට තමයි උබටත් ලැබෙන්නෙ:) දැන්වත් පිනක් කරගත්තොත් වාසනාවක් පාදගන්න බැරි වෙන එකක් නැ ;)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වාසනාව තියන කියල විස්වාස කරන එක තමයි වාසනාව
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,830
    13,886
    113
    මන් වාසනාව පිළිගත්තේ නැති උනාට,අපි අවාසනාවන්තයි කියල පිලිගන්නවා
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    වාසනාව = පින

    උබත් දීල තියෙන තරමට තමයි උබටත් ලැබෙන්නෙ:) දැන්වත් පිනක් කරගත්තොත් වාසනාවක් පාදගන්න බැරි වෙන එකක් නැ ;)

    eka siraaa
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    සෑහෙන අාර්ථික ප්‍රශ්ණ තියෙන පවුලක්,
    පිරිමි කෙනා ඒදිනෙදා කුලී වැඩ කරන්නෙ.
    ගෑණු කෙනාට ලොතරැයියකින් රු. කෝටි 4+
    ඊළග සතියෙ පිරිමි කෙනාට රු. කෝටි 8+

    :lol::lol:
    ehema nam hamba venne naha. lottery dekak dinanna baha lesiyen:lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    :lol::lol:
    ehema nam hamba venne naha. lottery dekak dinanna baha lesiyen:lol:

    I knew of someone who won four! There's more than just a coincidence here.

    The main thing is first you got to buy a lottery to have a chance to win. Though not everyone wins. If you don't join the race you cannot win it.:yes:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    I knew of someone who won four! There's more than just a coincidence here.

    The main thing is first you got to buy a lottery to have a chance to win. Though not everyone wins. If you don't join the race you cannot win it.:yes:

    එහෙම දිනන්න බෑ බන්.ඕවා කට කතා.ලක්ෂ පහ දහය ඒවා පුලුවන්.ඒ සමහරු ඉන්නවා ලොටරි මිටි ගනන් ගන්න එවුන්.මාසෙකට හැටදාහක විතර ලොතරයි ගන්න ඩයල් ඉන්නවා.උන්නම දිනයි.ඔය සතියට එකක් දෙකක් ගන්න එකෙක්ට බෑ.සමහරු ඉන්නවා දිනපු ඒඉවා කෑෂ් වලට ගන්නවා දිනපු එකාගෙන්.උන් ටැක්ස් වැලින් බේරෙන්න කුඩු ජාවාරම් කරන අය.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    එහෙම දිනන්න බෑ බන්.ඕවා කට කතා.ලක්ෂ පහ දහය ඒවා පුලුවන්.ඒ සමහරු ඉන්නවා ලොටරි මිටි ගනන් ගන්න එවුන්.මාසෙකට හැටදාහක විතර ලොතරයි ගන්න ඩයල් ඉන්නවා.උන්නම දිනයි.ඔය සතියට එකක් දෙකක් ගන්න එකෙක්ට බෑ.සමහරු ඉන්නවා දිනපු ඒඉවා කෑෂ් වලට ගන්නවා දිනපු එකාගෙන්.උන් ටැක්ස් වැලින් බේරෙන්න කුඩු ජාවාරම් කරන අය.

    Sorry... I knew him personally. He was doing a good job too. He wasn't doing any underhand or underground work. There are things that it's hard to believe but true.
     
    Last edited:

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    Sorry... I knew him personally. He was doing a good job too. He wasn't doing any underhand or underground work. There are things that it's hard to believe but true.

    ලොටරි බෝඩ් එක කීවනම් පිලිගන්න පුලුවන්.එහෙම එකක් නැති නිසා එක එක අය කියන දේවල් වැඩක් නෑ.ලොටරි ඔඩ්ස් අනුව එක්කෙනෙක්ට ජැක්පොට් දෙකක් දිනන්න අමාරුයි..හැබයි රුමේනියාවෙන් ගනිතඥයෙක් මිලියනය ගානට එකක් වෙන සම්භාවිතාව නම්බර් මික්ස් කරලා දාහට එකක් වෙන්න අඩු කරගෙන ඒ නම්බර් ඔක්කොම අරගෙන ජැක්පොට් එකයි, දෙවනි ප්‍රයිස් 14ක් සහ අනිත් ප්‍රයි සියගානක් දිනලා තිබුනා ඇමරිකාවේ අනූ ගනන් වල.ඌට ඒ ජැක්පොට් සල්ලි එකක්වත් හම්බ උනේ නෑ.මොකද ඒක අවභාවිතයක්.පස්සේ නඩුවකින් ඒවා ගත්තලු
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    ලොටරි බෝඩ් එක කීවනම් පිලිගන්න පුලුවන්.එහෙම එකක් නැති නිසා එක එක අය කියන දේවල් වැඩක් නෑ.ලොටරි ඔඩ්ස් අනුව එක්කෙනෙක්ට ජැක්පොට් දෙකක් දිනන්න අමාරුයි..හැබයි රුමේනියාවෙන් ගනිතඥයෙක් මිලියනය ගානට එකක් වෙන සම්භාවිතාව නම්බර් මික්ස් කරලා දාහට එකක් වෙන්න අඩු කරගෙන ඒ නම්බර් ඔක්කොම අරගෙන ජැක්පොට් එකයි, දෙවනි ප්‍රයිස් 14ක් සහ අනිත් ප්‍රයි සියගානක් දිනලා තිබුනා ඇමරිකාවේ අනූ ගනන් වල.ඌට ඒ ජැක්පොට් සල්ලි එකක්වත් හම්බ උනේ නෑ.මොකද ඒක අවභාවිතයක්.පස්සේ නඩුවකින් ඒවා ගත්තලු

    That's exactly the point. You just said it. The probability cannot account for the reality. So there is something else that goes beyond the normal probability. :yes:

    https://www.independent.co.uk/news/...ian-hacked-system-stefan-mandel-a8527556.html
     
    Last edited: