උබල වාසනාව ගැන මොකද හිතන්නේ එහෙම දෙයක් තියෙනවද? මම මුලින් විශ්වාස කරේ නෑ. ඒත් දැන් හිතෙනව එහෙම සීන් එකක් ඇති කියල.
මොකද සමහර උන්ට ඕන දෙයක් ලේසියෙන් ලැබෙනව. තව සමහරෙක් මැරීගෙන මොනව කලත් හරියන්නෑ. මගේ සමහර යාලුවො ඉන්නව උන්ට උපන්දිනේට ඇදුම්, ෆර්ෆියුම්, අරව මේව සෑහෙන්න හම්බවෙනව. සමහරුන්ට බයික්, කැම් වගේ හෙන ගනන් ඒව පවා නිකන් ලැබෙනව. ඒත් මට මුකුත් නැතුවට කමක් නෑ අඩුම තරමේ ගෙදර උන්ටවත් මතක නෑ. ජීවිතේට රුපියල් සීයෙ කේක් එකක්වත් කපල මට විශ් එකක් කරල නෑ.
ඇයි බන් එහෙම වෙන්නේ?

දැන්වත් පිනක් කරගත්තොත් වාසනාවක් පාදගන්න බැරි වෙන එකක් නැ 