
මචෝ දැන් මේ බිස්නස් එක කරන්නෙ නැද්ද?



උගේ රෙදී ගලෝල ලිදේ ඔබල පුක්ෂනෙත් කරලා .. අම්බෝ![]()
Mama nam kiyanne thopi ona jobak karapan Pharmacy wala nam padi ganna epa
mokada hena pathwenna thiyena idakada wedi
Ahinsaka minissu beheth walata thopi kiyana ganan deela ganne puluwankamata nemei
satha ganan wetena pethi 30 40 ta bill karanne
Owa maha saha gahana aparada ban
Salli hambakaranna puluwan ona tharam
Hebei eka krameta karapan
Winadi 10kata main hospital ekak laga thiyena pharmacy ekakata goda wela idapan
Minissu asarana wena widiha balanna![]()

Aniwa



මචෝ දැන් මේ බිස්නස් එක කරන්නෙ නැද්ද?
මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.
මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා?උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.
මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි.ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ
ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ
![]()
උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට
A couple of months ago I made 2 mn by obtaining a personal loan.
Now I have a balance of 1.5mn in hand and planning to build a house from it...![]()
wish you good luck with that.උගේ රෙදී ගලෝල ලිදේ ඔබල පුක්ෂනෙත් කරලා .. අම්බෝ![]()
Chamara oya polla genen ikmanata![]()
Pukshanaya karala madi ban
හම්මෝ සාන්ත