දරුවා ඔයාගේ උනාට ලෙඩා මගේ
මම මුල්ලේරියාව රෝහලේ නේවාසික වෛද්‍ය වරයෙක් ලෙස සේවය කරන සමයේ උණු සිදුවීමක් ගැන ලියන්න හිතුන.
මම එදා on-call හිටපු දවසක්.අවුරුදු 10 ක පොඩි දරුවෙක් ඇඩ්මිට් කරලා.බලන්න එන්න "ඩොක්ටර්.සර්පයෙක් කළා.ඉකමනට එන්න".මිසි කතා කලේ කලබලෙන්.විගහට දුවගෙන ගියා වාට්ටුවට.
වාට්ටුවට කිට්ටු වෙනකොට ලොකු කලබලයක් හැඩයි.ලොකු පිරිසක් වාට්ටු ඉස්සරහ.සෙනග පිරගෙන වාට්ටුව අස්සට රිංග ගත්ත.ඩොක්ටර් පොඩි ළමයෙක්.පොලගෙක් ගහලලු.මිසි කලබලෙන් කිව්වා.
"මහත්තයා,අපි ලෙඩාව වේද මහත්තයෙක් ගාවට ගෙනියනවා.දැම්ම ටිකට් කපල දෙන්න".ලෙඩා එක්ක ආපු මැර පෙනුමක් තියන තලතුනා පිරිමි කෙනෙක් කිව්වේ මගේ දිහා නුරුස්සන බැල්මක් දාගෙනමයි.
මහා සෙනගක් ඇවිත් තිබ්බේ මේ ලෙඩා එක්ක ආපු අයද කොහෙද.
පොඩ්ඩක් ඉන්න මහත්තයා දරුවා ඔයාගේ උනාට ලෙඩා මගේ.මරපු සරුපයත් ගෙනත් තිබ්බා.තිත් පොලගෙක්.දැක්ක ගමන් අදුර ගත්තේ අපේ campus එකේ සරුප පාඩම කල මැඩම්ට පින් දෙමින්.
ලෙඩාගේ විදුරුමස් වලින් ලේ ගලනවා.දෂ්ඨ කරලා තියෙන්නේ කකුල.දළ පාරත් තිබ්බා.එතනිනුත් ලේ ගලනවා. දරුවා අපි කියන දේට ප්‍රතිචාර දක්වනවා.ඒ කියන්නේ ස්නායු ක්‍රියාකාරිත්වය හොදයි.
ලේ සාම්පල ගත්තා පරීක්ෂණ වලට.
විශේෂය වෛද්‍යවරයාගේ උපදෙස් මත ප්‍රති විෂ ඖෂධය ලබා දුන්නා.
මුල් අවස්ථාවේදී අසාත්මික තත්වයක් ඇති උනත් එයටත් ප්‍රතිකාර ලබා දුන්නා.දරුවාගේ රුධිර කැටි ගැසීමේ තත්වයත් පාලනය උනා.වකුගඩු,ස්නායු අබාධ මුකුත් ඇති උනේ නැ.මාංශ පේශි වේදනාවන් තිබ්බත් ලොකු ගැටළුවක් තිබ්බේ නැ.
ඔන්න අපහු ගෙදර ය ලොකු ගෝරියක.සර්ප වේද මහත්තයෙක් ගාවට ගෙනියන්න.
දරුවාගේ තත්ත්ව පාලනය කලෙත් අමාරුවෙන්.කට්ටිය ලොකු වලියක් ගෙන බලෙන්ම ටිකට් කපාගෙන අරගෙන ගියා.මොනවා උනාද දන්නේ නෑ.හැබැයි ගැටළුවක් වෙලා නැතුව ඇති කියලා හිතෙනවා නිසි ප්‍රතිකාර ලැබුන නිසා.
තිත් පොළගා ගැන කෙටියෙන්
කදුකර ප්‍රදේශ හැර ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැකිය හැක.(1500m වැඩි උන්නතන්ශයකදී සර්පයන් දැකිය හැක්කේ කලාතුරකිනි.)
මාරාන්තික විෂ සහිතයි.
ක්ෂණික ප්‍රහාර එල්ල කරයි.
වකුගඩු අකර්මන්‍ය වීමෙන්,ලේ කැටි ගැසීම දුර්වල වීමෙන්,ස්නායු අකර්මන්‍ය වීමෙන්,මාංශ පේශි වේදනාව රෝග ලක්ෂණ වේ.නිසි ප්‍රතිකාර නොලැබීමෙන් මරණය අත්වේ.
රජයේ රෝහලක් වෙත ඔබ රෝගියා ගෙන යන්න.ප්‍රති විෂ ප්‍රතිකාරය නියත මරණය වලකයි.

Last edited: