උබලත් mydeal.lk /mystore.lk (මේ දෙකම එකක්) වලින් බඩු ගන්නව නම් පරිස්සමින් .මන් ගිය 16 වෙනිද order කරපු එකක් තවම නෑ.කෝල් දුන්නහමත් උන් answer කරන්ඩ විනාඩි 20 ක් 30 ක් යනව.ඒ answer
කරහමත් කියන්නෙ බොරු.19 (සිකුරාදා )වෙනිද මන් කතා කරහම කිව්ව අද curior කරා 22 (සදුදා ) හම්බෙයි කියල.ආවෙ නැති හින්ද 23 ආයෙ call කරහම කියනව අද දානව 26 හම්බෙයි කියල. තව වෙනකන් නෑ ඒ උනාට.
මන් takas.lk,wasi.lk ,buyabans ,bigdeals වගේ ලන්කවෙ online shopping site වලින් බඩු අරන් තියේ කවදාවත්
මෙහෙම පරක්කු වෙලත් නෑ මුන් වගෙ බොරු කියන්නෙත් නෑ .
උබලත් කදාවත් මුන්ගෙන් නම් ගන්ඩ එපා කිසිම දෙයක්.මන් කරපු ලොකුම ගොන් කම තමා ගන්ඩ කලින් google reviews නොබලපු එක.google reviews වල මුන්ගෙ බලු වැඩ මන් වගේ මුන්ට අහු උන උන් දාල තියේ.

Paribogika sewa adikariyata complain