මහින්දගේ තවත් කුපාඩි වැඩක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Malinga's retirement plan :rofl:

    Dan me anduwa kela wela inne kiyala pora dannawa...hamba karapu salli hamadaama thiyenne nane...mahindata puka deela uge anduwak awama hoda thanakata panaganna hithe athi..

    Waradak kiyanna ba
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    පව්, ගෙදරින්වත් එලියට බහිනෙනැති ලිංගෙ මාරුකරපු පොන්නනයන්ට රිදිල
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Malinga's retirement plan :rofl:

    Dan me anduwa kela wela inne kiyala pora dannawa...hamba karapu salli hamadaama thiyenne nane...mahindata puka deela uge anduwak awama hoda thanakata panaganna hithe athi..

    Waradak kiyanna ba
    මිනිහට ඕනේ තැනක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්
    උබලගෙ පල්ලියේ ගීතිකා කන්ඩායමේ උන් වගෙ ගොටු අල්ලන්න ඕනෙ නැහැ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    R I D I L A
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    මහින්දට කොහෙ ගියත් ගෞරවය ලැබෙනවා ඒක ඔය UNP, JVP පොන්නයොන්ට ලැබෙන්නේ නෑ කියලා මහින්ද මොනවා කරන්නද? මහින්ද හිටියානම් මාලිංගටයි කුලේටයි ඔයිට වඩා දෙයක් රටට කරන්න තිබ්බා

    :yes: :yes: :yes:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මිනිහට ඕනේ තැනක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්
    උබලගෙ පල්ලියේ ගීතිකා කන්ඩායමේ උන් වගෙ ගොටු අල්ලන්න ඕනෙ නැහැ

    :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    Malinga's retirement plan :rofl:

    Dan me anduwa kela wela inne kiyala pora dannawa...hamba karapu salli hamadaama thiyenne nane...mahindata puka deela uge anduwak awama hoda thanakata panaganna hithe athi..

    Waradak kiyanna ba

    මාලිංග ඕස්ට්‍රේලියා යන කතාවකුත් කිව්වනේ...උන්ව මේ රටට අගයක් නැති උනාට පිටරටවල් වලට වටිනවා....මහින්දගේ ආණ්ඩුවේ පින් පඩි මාලිංගට වැඩක් නෑ.... උබේ පොන්නයටයි , පබයටයි ආයි ආණ්ඩු හදන්න වෙන්නේ නෑ.....උබ ස්වාධීනයි කියන්න හදන්නත් එපා ............ :lol::lol:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඊයේ යටින් ගිය වෙනත් සංවිධානාත්මක ගේමක් තිබුනා. රනිල් ඔහොම ගොන් ආතල් අපේක්ෂා කරන්නේ නැහැ. සමු ගැනීම ඉතාම ගෞරවාන්විත හා ගාම්භීර එකක් විය යුතු වෙයි මෙතෙක් ලංකාවේ හිටපු ඉතාමත්ම විශිෂ්ට ක්‍රීඩකයන් ගේ නික්ම යාම තුළ මේ වගේ වසුරු කෝලම් දැකලා නෑ නේද මෙය සීමාව ඉක්මවා ගිය සිද්ධියක්:angry:

    යහපාලන කුක්කොන්ට රිදිලා...පවු බන්...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මිනිහට ඕනේ තැනක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්
    උබලගෙ පල්ලියේ ගීතිකා කන්ඩායමේ උන් වගෙ ගොටු අල්ලන්න ඕනෙ නැහැ

    Muwa coach widihata ganne na kohenwath :yes: muge rare action ekata wickets awata ehema wena speciality ekak naha..:) u talented porak..sallith thiyenawa...u dannawa salli hamadaama thiyenne naha kiyala..anika hamadaama wada karannath ba munta..oya salli walin hoda income stream ekak hadaganna nam bola danna puluwan una kiyala witharak wadak na :lol: politics one...hoda idamak ganna..permit ekak ganna, uge mona plans thiyenawada danne naha...mahindata puka dunnoth island ekak hari dei nuta..mara ehema kalaguna salakuna porak..

    Mata malinga ekka awulak na..mu karapu wade athule thiynne marawa fit eke thiyan chance ekak hambunoth goda daganna eka..ubalata ridunata karanna deyak naha..
     
    බඩ යන්නම රිදිලා නේ..රෙද්ද උස්සන් ආවේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බඩ යන්නම රිදිලා නේ..රෙද්ද උස්සන් ආවේ

    Mata ridenna deyak na :lol: marage fan boys la choon wela inna hati dakala kiwwe...:rofl:

    Malinga kiyanne mahindage political campaign eke active member kenek :rolleyes::rofl: uge gaanige relatives la pohottuwe loku post karana un :lol:

    Ithin okata ridenna wath, puduma wenna wath deyak na..gon bayyonta ithin one ekak ne :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mata ridenna deyak na :lol: marage fan boys la choon wela inna hati dakala kiwwe...:rofl:

    Malinga kiyanne mahindage political campaign eke active member kenek :rolleyes::rofl: uge gaanige relatives la pohottuwe loku post karana un :lol:

    Ithin okata ridenna wath, puduma wenna wath deyak na..gon bayyonta ithin one ekak ne :rofl:

    තාම බඩ යන එක නතර වුනේ නැතෙයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2015 ටත් වඩා පහලට වැටිලා

    :yes::yes::yes:

    rathuali.jpg

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඊයේ යටින් ගිය වෙනත් සංවිධානාත්මක ගේමක් තිබුනා. රනිල් ඔහොම ගොන් ආතල් අපේක්ෂා කරන්නේ නැහැ. සමු ගැනීම ඉතාම ගෞරවාන්විත හා ගාම්භීර එකක් විය යුතු වෙයි මෙතෙක් ලංකාවේ හිටපු ඉතාමත්ම විශිෂ්ට ක්‍රීඩකයන් ගේ නික්ම යාම තුළ මේ වගේ වසුරු කෝලම් දැකලා නෑ නේද මෙය සීමාව ඉක්මවා ගිය සිද්ධියක්:angry:

    32.gif

    ඒක නිසාද ලොක්කා මැච් එක බලන්නවත් ආවෙ නැත්තෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාම බඩ යන එක නතර වුනේ නැතෙයි

    මිනිහෙක්ට ස්තුති කලාම කතා අහගන්න වෙන තරමට නින්දිත දීන තත්වකට පත් වෙලා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mata ridenna deyak na :lol: marage fan boys la choon wela inna hati dakala kiwwe...:rofl:

    Malinga kiyanne mahindage political campaign eke active member kenek :rolleyes::rofl: uge gaanige relatives la pohottuwe loku post karana un :lol:

    Ithin okata ridenna wath, puduma wenna wath deyak na..gon bayyonta ithin one ekak ne :rofl:

    දවස් ගානක් තිස්සෙ ගූ කුක්කන්ට බඩ යනව.. :lol::lol::lol::lol: