මචන් මට ඇ ල් ල යන්න හිතාගෙන ඉන්නේ next month .. night mail එක book කරලා යන්න කියල හිතාගෙන ඉන්නේ. night mail එකේ Night Mail 1st class berths ගිහින් තියෙන කවුරුහරි ඉන්නවද?
ඉන්නවනම් තොරතුරු ටිකක් දාපන්කෝ .. photos මොනාහරි තියෙනවනම් upload කරන්න.
යන හෙමොටම උදව්වක් වෙන විදියට.. 
Rep included. 
ඉන්නවනම් තොරතුරු ටිකක් දාපන්කෝ .. photos මොනාහරි තියෙනවනම් upload කරන්න.
යන හෙමොටම උදව්වක් වෙන විදියට.. 
Rep included. 