සාමනේර දරු දෙදෙනා දූෂණය කළ පාදඩ සිවුරුකරු, වෑවල සීලරතන අනෙක් සාමනේර දරුවන් සඟවලා; දෙමාපියන් එළවාගෙන..! ගුද දූෂකයාට රැකවරණය දෙන දේශපාලුවා ගැන තවත් තොරතුරු මෙන්න..!
සාමනේර දරුවන් බරපතල ලෙස දූෂණය කළ බවට රන්ජන් රාමනායක ඇමැතිවරයාගේ නිවසටම පැමිණ කළ පැමිණිල්ලෙන් හෙළි වූ එක් දූෂකයෙක් වූ සිවුරුකාර 'වෑවල සීලරත්න' පසුගිය දින වල අන්තවාදී ක්‍රියා වල නියැලෙමින් රජයට එරෙහිව කඩාකප්පල්කාරි ක්‍රියා වල නියැලුණු පුද්ගලයෙකි. හෝමාගම උසාවිය අසල කලබලය ඇති කිරීමට මෙන්ම කූරගලට දෙවරක්ම ප්‍රහාර එල්ල කිරීමට සිංහල රාවය සමග නායකත්වය දුන් සිවුරුකරුවෙකි. ඒ එක් අවස්ථාවක් නම් ගෝඨාභය රාජපක්ෂ සමග පසුගිය ජනාධිපතිවරණ සමයේය. තවද, ඉදිකරමින් තිබූ මාර්ගයක බෝක්කුවකට බීමත් පුද්ගලයෙක් වැටී මිය යාම පිළිබඳව දයා ගමගේ ඇමතිවරයාගේ ඉදිකිරීම් සමාගමකට එරෙහිව විපක්ෂයේ ප්‍රාදේශීය දේශපාලුවන් සමග බුලත්සිංහල නගරය ලොරි දමා පාර වසා තකතීරු උද්ගෝෂණයක් කළ අමනයෙකි.
සිංහල රාවය සංවිධානයේ කලුතර දිස්ත්‍රික් සංවිධායකයෙකු ලෙස ක්‍රියා කරමින් 'මාපිය වන්දනා' නමින් වැඩසටහන් මෙහෙයවන වෑවල සීලරතන තමා යටතේ පැවිදි කරගෙන සිටි අවුරුදු 10 ක් පමණ වූ සාමනේර නමකට බරපතළ ලෙස ලිංගික අතවරයක් කර දින කිහිපයකට ඉහත දී හොරණ රජයේ රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුව ගුද මාර්ගයේ සැත්කමක් කර ඇති බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
බුලත්සිංහල හෑගල්ල නම් ප්‍රදේශයේ පසුගිය රජය සමයේ මීට අවුරුදු 6 කට පමණ පෙර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ විරෝධය මධ්‍යයේ රජයේ වතුයායක බලහත්කාරයෙන් ආගමික ස්ථානයක් පිහිටුවීමට වෑවල සීලරතනට සහාය වී ඇත්තේ සිංහල රාවයේ සංවිධානයේ අක්මීමන දයාරත්න, මාගල්කන්දේ සුදත්ත සහ පාහියන්ගල ආනන්ද සාගර යන සිවුරුකරුවන් බව ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා පවසති. මෙම සීලරතන ප්‍රාඩෝ වර්ගයේ කෝටි ගණනක වටිනා ජීප් රථයක් පාවිච්චි කිරීමට තරම් කෙටි කලකින් හැකිවූ ආකාරය ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා සැක කරන අතර සීලරතනගේ සහෝදරයා හොරණ ප්‍රදේශයේ ප්‍රබල කුඩු ජාවාරම් කාරයෙකු බව තවත් හෙළිදරව් වූ කරුණකි.
ගුද දූෂකයා රකින මංජුල රණවක ගැන තවත් තොරතුරු එළියට..
රන්ජන් රාමනායක විසින් කරන ලද මෙම හෙළිදරව්ව සම්පූර්ණයෙන් යටපත් කිරීමට කටයුතු කරන පුද්ගලයා වන්නේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මංජුල රණවක නැමැති පුද්ගලයාය. මෙම ප්‍රදේශයේ ජීවත් වන මංජුල රණවක නැමත්තා හිටපු එජාප පා.මන්ත්‍රීවරයෙකුගේ ඥාති සහෝදරයෙක් බව පැවසේ. 2002 එක්සත් ජාතික පක්ෂ රජය සමයේ හොර රැකියා ඒජන්සියක් පිහිටුවාගෙන ඉතාලි යවන බව පවසා එක්සිය ගණනකගේ කෝටි ගණනක් මුදල් වංචා කරගෙන මෙම පුද්ගලයා රට පැන ගත්තේය. මොහුට විරුද්ධව පොලීසි කිහිපයකම පැමිණිළි කර තිබුණි.
මහින්ද රාජපක්ෂ රජය සමයේ නැවත ලංකාවට පැමිණ එවකට එම රජයේ දේශපාලනඥයෙක්ට කිට්ටු වූ මංජුල රණවක, ඔහුගේ උදව්වෙන් සියල්ල යටපත් කරගෙන තමන් සතු ඉඩමක් නොවටිනා මිළකට ලංකා බැංකුවට උගස් කර කෝටි 5 ක ණය මුදලක් ලබාගෙන ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ. ණය වාරික නොගෙවීම නිසා ඉඩම සහ ගොඩනැගිල්ල බැංකුවට සින්න වුවත් දේශපාලන බලපෑම මත වෙන්දේසි කිරීම වළක්වා ගැනීමට මොහු සමත් වන්නේය.
2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ළමා අපචාරයට සම්බන්ධ භික්ෂුව හා එක්ව ප්‍රදේශයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කළ මෙම පුද්ගලයා ජනාධිපතිවරණ පරාජයෙන් පසු ප්‍රදේශයෙන් අතුරුදහන් වී සිට පසුව නව රජයේ කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයෙකුට කිට්ටු වන්නේය. ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවට පත්වන මෙම මංජුල රණවක නැමැත්තා එම ඇමතිවරයාගේ සහ අමාත්‍යාංශ බලය පාවිච්චි කර ලංකා බැංකුව දෙවරක් වෙන්දේසි කිරීමට ගිය තම ගොඩනැගිල්ල බේරා ගෙන අමාත්‍යාංශය සන්තකයට ගෙන කෝටි 50 ක පමණ නොවටිනා තක්සේරුවක් යටතේ විශාල මුදලක් ලබාගෙන තිබේ.
රාජපක්ෂ ආණ්ඩු සමයේ මෙම චීවරධාරියාට බුලත්සිංහල හෑගල්ල ප්‍රදේශයේ පංසලක් අටවා ගැනීමට 'සිංහල රාවය' සංවිධානය හා එක්ව කටයුතු කෙළේ ද මෙම මංජුල රණවක ය. මෙම චීවරධාරියා හා කූට ව්‍යාපාර වල නිරත මංජුල රණවක තමා දැන් සේවය කරන ඇමැතිගේ අමාත්‍යාංශ බලය භාවිතා කර මෙම ළමා දූෂණය පිළිබඳ සියලු තොරතුරු ඉවත් කරමින් සහ හොරණ රෝහලේ වෛද්‍යවරුන්ට ද බලපෑම් කරමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ වන විට මෙම ස්ථානයේ සිටි අනෙක් කුඩා හිමිවරු වෙනත් තැන් වල සඟවා ඇති බවත් ඔවුන් ගෙන යාමට පැමිණි දෙමාපියන් මෙම වෑවල සීලරතන චීවරධාරියා එළවා දමා ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.
සිවුරුකරුවන්ට ගුද දූෂණය නීත්‍යානුකූලද? සාමනේර දරු දෙදෙනා දූෂණය කළ පාදඩ සිවුරුකරුවන් දෙදෙනා තවමත් නිදැල්ලේ; රන්ජන්ට වීඩියෝ ඉවත් කරන්නැයි බලපෑම්..!!
අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවසටම පසුගිය 23 වැනි අඟහරුවාදා පැමිණ තමන් ලිංගික අතවරයට ලක්වූ යැයි ප්‍රසිද්ධියේ පාපෝච්ඡාරණය කළ සාමණේර හිමිවරුන් දෙදෙනාට අතවර කළ වෑවල සීලරතන සහ බෝතලේගම සිරිරතන නම් පාදඩ සිවුරුකරුවන් දෙදෙනා සිද්ධිය හෙළි වී මේ වන විට දින දෙකක් ගත වීත් තවමත් අත් අඩංගුවට ගෙන නැතැයි වාර්තා වේ. රන්ජන් රාමනායක ළමා භික්ෂූන් අපචාරයට ලක් වන බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් සහ ඔහුට එරෙහිව නැගී ආ සිවුරුකරුවන්ගේ විරෝධයෙන් රට තුල විශාල ආන්දෝලයන් පැන නැගීමෙන් පසු පන්සල් තුල දූෂණයට ලක් වූ සාමනේර දරුවන් පිළිබඳ තොරතුරු විශාල වශයෙන් එළියට පැමිණෙමින් තිබේ. ඒ අනුව බුලත්සිංහ හෑගල්ල ප්‍රදේශයේ පන්සලක සිටියදී බරපතල දූෂනයට ලක්වූ සාමනේර දරුවන් දෙදෙනෙකු රැගත් ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් රන්ජන් රාමනායකගේ නිවසටම පැමිණ පසුගිය 23 වැනි අඟහරුවාදා තම දුක් ගැනවිල්ල කියා සිටි අතර ඇමැතිවරයා පිරිස ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කෙළේය. ඒ පිළිබඳ වීඩියෝ වාර්තාවක් ද එදිනම සිය ෆේස් බුක් ගිනුම මගින් ප්‍රසිද්ධ කෙළේය. එහිදී දරුවන් දෙදෙනා හඬමින් තමන්ට සිදුවූ අතවර පිලිබඳ විස්තර කරන අතර අතවර කළ සිවුරුකාර පාදඩයන් දෙදෙනාගේ නම් ගම් ද පවසති.
(මෙහි අවසානයට ඇති දිගුවෙන් ඒ වීඩියෝව නැරඹිය හැකිය) සාමනේර දරු දෙදෙනාම බරපතලව ගුද දූෂනයට ලක්වෙලා..
මේ වන විට සාමනේර දරුවන් දෙදෙනා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන් පවසන්නේ වෙනත් අතවර වලට අමතරව දෙදෙනාම බරපතල ලෙස ගුද දූෂණයට ලක්ව ඇති බවයි. එක් සාමනේර දරුවෙකුගේ පියා වන ප්‍රියන්ත නමැත්තා මේ දරුවන් දූෂණය කිරීම පිලිබඳ එදිනම බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ. මේ තරම් බරපතල අපරාධයක් සිදුව ළමා හා කාන්තා කාර්යාංශයටද පොලිසියට ද පැමිණිලි කර තිබියදී අපරාධකාරයන් දෙදෙනා නිරුපද්‍රිතව සිටිති. සිද්ධියෙන් දින දෙකකටත් අධික කාලයක් ඉක්ම ගොස් තිබියදී එකෙකු හෝ අත් අඩංගුවට ගෙන නැත.
චන්ද්‍රිකා ජනාධිපතිනියව සිටි සමයේ ආරම්භ කළ ළමා හා කාන්තා කාර්යාංශයට අදාළ නීති අනුව බරපතල දූෂණයක් නොව අභිනයෙන් සිදුකරන ලිංගික හිංසනයකදී පවා වින්දිතයාම පැමිණිලි නොකළද ඒ ගැන ඇසූ දුටු අයෙකු හෝ පැමිණිල්ලක් කළද චුදිතයා අත් අඩංගුවට ගත යුතුය. එකී නීතිය ඒ තරම් බරපතල වුවද යහපාලන ආණ්ඩුව යටතේ සිවුරුකාරයන්ට පුදුමාකාර මුක්තියක් හිමි වී තිබේ. උන් තමන්ගේ පන්සලේ මහණ වූ දරුවන් ගුද දූෂණය කර යහතින් වැජඹෙති. "ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තුවක් නැතැයි" අධිකරණ ඇමැතිනිය තලතා අතුකෝරාල 2019 අප්‍රේල් 07 දා කී අශික්ෂිත ප්‍රකාශයද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.
වෛද්‍යවාර්තා වෙනස් කරන්න බලපෑම්; කව්ද මේ මංජුල රණවක
වාර්තා වන අන්දමට ඉහත කී වෑවල සීලරතන සහ බෝතලේගම සිරිරතන නම් පාදඩ සිවුරුකරුවන් දෙදෙනාෙගෙන් වෑවල සීලරතනට දැනටමත් නඩු 9 ක් තිබෙන එකෙකි. මොවුන්ට දේශපාලන ආරක්ෂාවක් ලැබී ඇත. රන්ජන් රාමනායක වීඩියෝව ප්‍රසිද්ධ කළ රාත්‍රියේම කළුතර හිටපු එජනිස මන්ත්‍රීවරයෙකු වන සරත් රණවක ගේ ඥාතියෙකු වන මංජුල රණවක නමැත්තා වෑවල සීලරතන හමුවී ඔහුට ආරක්ෂාව ලබා දීමට පොරොන්දු වී ඇත. මංජුල රණවක දැන් සේවය කරන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකු යටතේ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ය. මේ අතර ලංකා ඊ නිව්ස් වෙත තවත් සිද්ධියක් වාර්තා වේ. ඒ නම් සාමනේර දරුවන්ට ප්‍රතිකාර කරන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන්ට බලපෑම් එල්ල වන බවයි. දරුවන්ට වෙනත් හිංසන සිදුව ඇති නමුත් ගුද දූෂණය සිදු වී නැතැයි කියා ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් පිළියෙල කරන්නැයි බලපෑම් එල්ල වී තිබේ. ඉහත කී දේශපාලන බලපෑම් හේතුවෙන් දූෂකයන් දෙදෙනා මෙතෙක් අත් අඩංගුවට ගෙන නැති බව පෙනී යයි.
රන්ජන්ටත් ඇමැතියෙකුගෙන් බලපෑම්...
මේ අතර රන්ජන් රාමනායක ප්‍රසිද්ධ කරන ලද සාමනේර දෙදෙනාගේ පාපෝච්ඡාරණය සහිත වීඩියෝව ඉන් ඉවත් කරන්නැයි තවත් ප්‍රබල ඇමැතිවරයෙක් පිරිසක් රන්ජන් ඇමැතිවරයාට බලපෑම් කරන බවද දැනගන්නට තිබේ. රන්ජන් රාමනායක පසුගිය දිනවල සංඝ අපචාර ගැන අදහස් හා ෆේස්බුක්හි ඔහු පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂනය කිරීම සඳහා අගමැතිවරයා විසින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ සභාපතීත්වයෙන් යුතු ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. අනෙක් දෙදෙනා වන්නේ රංජිත් මද්දුම බණ්ඩාර සහ මලික් සමරවික්‍රම ය. රන්ජන් හෙළි කරන ලද දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් නීත්‍යාණුකූලව කටයුතු කරනවා වෙනුවට අගමැති කමිටු පත්කිරීම රට විහිළුවකි. රටේ නීතියට ඉහළින් දේශපාලනය ක්‍රියාත්මක වන බවට ශක්තිමත් සාක්කියකි.

Last edited: