අපි හරිවිදියට මෛත්‍රිය වඩනවනම් හැමොටම වඩන්න
මට තරහ කාරයෙක් බනිද්දි උනත් කෙන්ති නොගෙන නොබැන ඉන්න පූළුවන්. ඒත් එම ඉද්දි අනිත් උන් හිතයිද නොන්ජල් කම කියල
උබල කොමද මෙම ප්‍රශ්ණෙට මින් දෙන්නෙ?
අර විදියට කෙන්ති නොගෙන ඉද්දි OCD ගතිය සෑහෙන්න අඩුවෙනවා කියල දැනෙනව