Post Your Car Pics

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    පොඩි පොඩි රෙපයාර් ආවට ඇස්වහක් කටවහක් නෑ ලස්සන කාර් එක! :yes:

    b1ceJFj.jpg

    Thank you !
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    මගේ පොඩි E30 එක BMW Dealer ගේ Event එකකට ගියපු වෙලාවක කාර් පාක් එකේ ගත්ත පින්තුර දෙකක් හම්බුනා..

    කොහොමද Generation Gap එක සහ සයිස් එකේ වෙනස?? :D :D :D

    Light blue - E46 M3
    Dark Blue – F20 1 series, most probably a 120i
    White – Current model 5 series
    Light blue in the far end – Most probably an E92 coupe (325i).

    uc

    --------------------

    uc

    --------------------
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මගේ පොඩි E30 එක BMW Dealer ගේ Event එකකට ගියපු වෙලාවක කාර් පාක් එකේ ගත්ත පින්තුර දෙකක් හම්බුනා..

    කොහොමද Generation Gap එක සහ සයිස් එකේ වෙනස?? :D :D :D

    Light blue - E46 M3
    Dark Blue – F20 1 series, most probably a 120i
    White – Current model 5 series
    Light blue in the far end – Most probably an E92 coupe (325i).

    සුප්පා මචන්.. වෙයාර්ආයු ෆ්‍රොම් ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මගේ පොඩි E30 එක BMW Dealer ගේ Event එකකට ගියපු වෙලාවක කාර් පාක් එකේ ගත්ත පින්තුර දෙකක් හම්බුනා..

    කොහොමද Generation Gap එක සහ සයිස් එකේ වෙනස?? :D :D :D

    Light blue - E46 M3
    Dark Blue – F20 1 series, most probably a 120i
    White – Current model 5 series
    Light blue in the far end – Most probably an E92 coupe (325i).

    uc

    --------------------

    uc

    --------------------

    Its impossible to get any m3 in SL :(
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    Its impossible to get any m3 in SL :(

    I believe there was only one E46 M3, which was crashed at Katukurunda... this may have been re-born by now..

    E90/92 M3`s Im not sure whether there is any..

    There are quite a few current generation (F80 series) M3`s and M4`s in the country though..
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    මගේ පොඩි E30 එක BMW Dealer ගේ Event එකකට ගියපු වෙලාවක කාර් පාක් එකේ ගත්ත පින්තුර දෙකක් හම්බුනා..

    කොහොමද Generation Gap එක සහ සයිස් එකේ වෙනස?? :D :D :D

    Light blue - E46 M3
    Dark Blue – F20 1 series, most probably a 120i
    White – Current model 5 series
    Light blue in the far end – Most probably an E92 coupe (325i).

    uc

    --------------------

    uc

    --------------------

    EKENMA ELA.....:love::love::love:
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    යු ආර් අ ෆකින් ලකී බස්ටර්ඩ්....

    අඩෝ සිරාවට යාලුවෝ සහ පවුලේ උන් මට කියන්නේ ලකී (short name).. :yes:

    ෆකින් ලකී කියන්නේ නම් හැබැයි මොකක් හරි ගොන් වැඩක් කරාම... :D:D