Youtube 1 Million Sub (O_O)

firerix

Well-known member
  • Jan 29, 2018
    3,135
    4,413
    113
    වෙන්න පුළුවන් මිනිහම කිව්වා නම කියන්න අකමැති ගොඩක් චැනල් තියෙනවා කියල :yes:

    වෙන්න ඇති නෙමේ උගේ තමා ...වගකීමෙන් කියන්නේ ..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,135
    4,413
    113
    වෙන්න පුළුවන් මිනිහම කිව්වා නම කියන්න අකමැති ගොඩක් චැනල් තියෙනවා කියල :yes:

    උ එහෙම කියල තියනවද කොහේ දීද...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oka parana chanel ekak oka witharak neme oya wage sri lankan chanels godak thinawa sri lankan kiyala danne nathi.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    අනිවා බන්..ඒ කෙල්ලගේ යූ ටියුබ් එක ගැන මමත් දැන ගත්තේ අද උදේ ..දෙයක් කියන්න ඕන කට්ටිය චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරාට කමක් නෑ වීව් කරාට කමක් නෑ..එතන ගූ කමෙන්ට් දාන්න යන්න , ඒ කෙල්ලව ඕනවට මාකට් කරන්න යන්න , ඒ කෙල්ලව මුරුංගා අත්තේ තියන්න යන්න එපා ඈ.මෙච්චර දවස් ඒ පොඩ්ඩි පාඩුවේ වැඩේ කරන් ගියා වගේ පාඩුවේ වැඩේ කරන් යන්න දීපල්ලා ..ඔය පොන්න සේන් ලගේ කුනු හොයන වස්තිලගේ වගේ ගොබ්බ වීඩියෝ දාන චැනල් නෙමෙයි එව්වා..ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එකක් ඉන්න චැනල් එකක්..ඒ පොඩ්ඩිට සුභ පතමු තවත් හොදින් වැඩේ කරගෙන යන්න <3 ---- copied
     
    Yasankaelakiri

    Active member
  • Nov 13, 2018
    93
    56
    28

    ඇති යන්තම් යූටියුබ් එක දැන් ටිකක් clean වෙයි. ලංකාවේ ට්‍රෙන්ඩින් එන්න ඕන හු***ක් මාර්කට් කරන උන්ට මේක හොඳ පාඩමක් ! :yes:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,053
    2,285
    113
    Srilanka
    අනිවා බන්..ඒ කෙල්ලගේ යූ ටියුබ් එක ගැන මමත් දැන ගත්තේ අද උදේ ..දෙයක් කියන්න ඕන කට්ටිය චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරාට කමක් නෑ වීව් කරාට කමක් නෑ..එතන ගූ කමෙන්ට් දාන්න යන්න , ඒ කෙල්ලව ඕනවට මාකට් කරන්න යන්න , ඒ කෙල්ලව මුරුංගා අත්තේ තියන්න යන්න එපා ඈ.මෙච්චර දවස් ඒ පොඩ්ඩි පාඩුවේ වැඩේ කරන් ගියා වගේ පාඩුවේ වැඩේ කරන් යන්න දීපල්ලා ..ඔය පොන්න සේන් ලගේ කුනු හොයන වස්තිලගේ වගේ ගොබ්බ වීඩියෝ දාන චැනල් නෙමෙයි එව්වා..ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එකක් ඉන්න චැනල් එකක්..ඒ පොඩ්ඩිට සුභ පතමු තවත් හොදින් වැඩේ කරගෙන යන්න <3 ---- copied

    Sira kathawa bn.