spoiler alert!
avengers end game එක ගැන ප්‍රශ්න තියෙනව
දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න.
1) ඇයි අර රතු පාට ඔලුවෙ ගලක් තිබ්බ කෙනා ආයෙ ආවෙ නැත්තෙ ?
2) දැන් එතකොට හැමෝටම තමන් අලුවෙලා ගියා කියල මතකද ?
3) තෝර්ගෙ මිටිය කොහොමද කැප්ටන් ඇමරිකා ඉස්සුවෙ ? දැන් එතකොට තෝර්ගෙ මිටිය බඩුව වගේ හැමෝම පාවිච්චි කරනවද ?
wtf ?
4) කැප්ටන් ඇමරිකාගෙ පලිහ මොකෙංවත් කඩන්න බෑ කියල කොහෙදි හරි කිව්ව නේද ? අර තානොස්ගෙ දෙපැත්ත තියෙන මන්නෙන් කොහොමද එතකොට ඒක කැඩුවෙ ? දෙකම එකම ලෝහයද ?
5) Dr. Strange කියනව එයා අනාගතේ වෙන දේ කිව්වොත් ඒක වෙන එක නවතිනව කියල. එතකොට එයා තානොස්ව පරද්දනව කියලත් කිව්වනෙ. පරස්පරයක්නෙ
6) අර එලිසබත් ඔල්සන් රතුපාට ගිණි බෝල පිට කරන්න පුලුවන් චරිතෙකට රඟපාන්නෙ. ඒ චරිතෙ මොකක්ද ? එයාගෙ සුපිරි බලේ මොකක්ද ? එයා ගැන තියෙන කතාව මොකක්ද ?
avengers ටික විතරයි බලල තියෙන්නෙ. තියෙන සේරම කතා ටික බලන්න කියන්න එපා
avengers film ටික විතරක් බලපු කෙනෙක්ට තේරෙන මට්ටමෙන් පැහැදිලි කරල දෙන්න පුලුවන්නං 
avengers end game එක ගැන ප්‍රශ්න තියෙනව
දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න.1) ඇයි අර රතු පාට ඔලුවෙ ගලක් තිබ්බ කෙනා ආයෙ ආවෙ නැත්තෙ ?
2) දැන් එතකොට හැමෝටම තමන් අලුවෙලා ගියා කියල මතකද ?
3) තෝර්ගෙ මිටිය කොහොමද කැප්ටන් ඇමරිකා ඉස්සුවෙ ? දැන් එතකොට තෝර්ගෙ මිටිය බඩුව වගේ හැමෝම පාවිච්චි කරනවද ?
wtf ?4) කැප්ටන් ඇමරිකාගෙ පලිහ මොකෙංවත් කඩන්න බෑ කියල කොහෙදි හරි කිව්ව නේද ? අර තානොස්ගෙ දෙපැත්ත තියෙන මන්නෙන් කොහොමද එතකොට ඒක කැඩුවෙ ? දෙකම එකම ලෝහයද ?

5) Dr. Strange කියනව එයා අනාගතේ වෙන දේ කිව්වොත් ඒක වෙන එක නවතිනව කියල. එතකොට එයා තානොස්ව පරද්දනව කියලත් කිව්වනෙ. පරස්පරයක්නෙ

6) අර එලිසබත් ඔල්සන් රතුපාට ගිණි බෝල පිට කරන්න පුලුවන් චරිතෙකට රඟපාන්නෙ. ඒ චරිතෙ මොකක්ද ? එයාගෙ සුපිරි බලේ මොකක්ද ? එයා ගැන තියෙන කතාව මොකක්ද ?

avengers ටික විතරයි බලල තියෙන්නෙ. තියෙන සේරම කතා ටික බලන්න කියන්න එපා
avengers film ටික විතරක් බලපු කෙනෙක්ට තේරෙන මට්ටමෙන් පැහැදිලි කරල දෙන්න පුලුවන්නං 

කිසි කමකට නැති හැරී පොටර් බලපු එකේ මේක බැලුවම මක් වෙනවද