ඔකේ කොච්චරක් හම්බෙනවද මාසෙට![]()
ඔච්චර අඩු ගානට නෑ. තියෙන අඩුම එක නං 450යි 15GB හම්බවෙනව. මට පේන විදිහට ඒක ලාභයි බං ඕවට වඩා. මට නං හිතෙන්නෙ උඹට හොඳම වැඩේ ඒ වගේ connection එකක් අරං data ඉවර වුනහම වගේ උන්ගෙ ගිණි ගනං extra gb නොගෙන ඕකක් පාවිච්චි කරන එක
ඔකේ කොච්චරක් හම්බෙනවද මාසෙට![]()
සාමාන්‍ය වැඩ වලට ඇති ඉතිං 2Mbps විතර එනවා ලිමිට් කරාට පස්සෙත්. මාත් මේ දැන් දවස් පහේ එක දාගෙන ඉන්නේ

උන් කියලා තියෙන්නේ නං එහෙම තමා හැබැයි දැන් නං 2ක් විතර එනව.
limit kalaata passe 512 KBPS nemei da bng dan ??
450ක් වැඩියි එටිසලාට් එකේ 245 ට දෙනව 15ක්. අනික ඕවගේ tax වදිනව නේද.ඔච්චර අඩු ගානට නෑ. තියෙන අඩුම එක නං 450යි 15GB හම්බවෙනව. මට පේන විදිහට ඒක ලාභයි බං ඕවට වඩා. මට නං හිතෙන්නෙ උඹට හොඳම වැඩේ ඒ වගේ connection එකක් අරං data ඉවර වුනහම වගේ උන්ගෙ ගිණි ගනං extra gb නොගෙන ඕකක් පාවිච්චි කරන එක
450ක් වැඩියි එටිසලාට් එකේ 245 ට දෙනව 15ක්. අනික ඕවගේ tax වදිනව නේද.
මුන්ට ලාබෙට දෙන්න පුළුවන් බොරුවට ගිනි ගණන් ගන්නේ අපෙන්. නැත්තන් ටයිම් බේස් ඒවට අඩුවෙන් දීල ඩේට කාඩ් ගිනි ගණන් වෙන්න හේතුවක් නෑ නෙ




Data labai da..99 kiyak denwda airtel

දවස් ගාන දෙකට වැඩි එකක් නැද්ද ආය.Rs 185 - 25GB Anytime validity 1 day
Rs 69 - 16GB Anytime Validity 1 day
Rs 155 - 40GB Anytime Validity 2 days
Hama welema thiynwada danne nam na offer eka..
thawa Rs 98 ta unlimited A2A calls denawa maasayak..
Rs 185 - 25GB Anytime validity 1 day
Rs 69 - 16GB Anytime Validity 1 day
Rs 155 - 40GB Anytime Validity 2 days
Hama welema thiynwada danne nam na offer eka..
thawa Rs 98 ta unlimited A2A calls denawa maasayak..
signal tiyenawana airtel thama bn labama
thawa 35 ta 2GB denawa 1 day masema dammath padu ne,

packs and reload wala check karala balanna tikakRs.35 package eka mata nam aawe ma na bn![]()
Rs 185 - 25GB Anytime validity 1 day
Rs 69 - 16GB Anytime Validity 1 day
Rs 155 - 40GB Anytime Validity 2 days
Hama welema thiynwada danne nam na offer eka..
thawa Rs 98 ta unlimited A2A calls denawa maasayak..
packs and reload wala check karala balanna tikak

Rs. 69 eka ayin krlane bn
mkadda bn Rs.185 ekeyi Rs. 155 wenasa
185 eka wedak na neda


Rs. 69 eka ayin krlane bn
mkadda bn Rs.185 ekeyi Rs. 155 wenasa
185 eka wedak na neda
Dan na bn..man usebuhh6 karan na oya package nam..app ekata giyama pennanawa..35ta 2gb dena ekath lagadi awith thibba..
ඩයලොග් ඇප් එකෙන් ටයිම් බේස් පැකේජ් වගයක් දෙනවා ඒවා දාගන්න ඩේටා කාඩ් වලට වඩා ලාබයි.
දවස් දෙකේ එකෙන් 8GB වෙනකන් පුළුවන් 115ක් විතර යන්නේ. දවස් 5 එකෙන් 10 GB වෙනකන් පුළුවන් 230ක් විතර යන්නේ.
