Wedding card

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,847
    905
    113
    United States
    ඔව් මචන්, අඩුවටම තියෙන්නෙ පිටකොටුවෙ Malwatta පාරයි Second Cross Street එකේ paper කඩවල තමයි — ICE Gold, art board wholesale ගානට ගන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් නම් කොළඹ එන වියදමත් එක්ක ලාභයක් නෑ, ලඟ town එකේ printing material කඩේකින් ගන්න එක වාසියි.
     
    • Love
    Reactions: Commex

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,676
    3,601
    113
    මචන් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක පොඩි පොඩි තරඟ වලට ළමයින්ට දෙන සහතික print කරන්න භාවිතා කරන Board මොනවද ? ඒ Board වල අපිට epson L130 එකකින් print කරන්න පුළුවන් ද ?

    මේ Board වල price කොහොමද ?
    Photo Paper / Photo Board - Inkjet වලින් පුලුවන්. ලස්සනට ප්රින්ට් ඒනවා. රු 80-140ට ප්රින්ට් ඒක දෙ
    මචන් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක පොඩි පොඩි තරඟ වලට ළමයින්ට දෙන සහතික print කරන්න භාවිතා කරන Board මොනවද ? ඒ Board වල අපිට epson L130 එකකින් print කරන්න පුළුවන් ද ?

    මේ Board වල price කොහොමද ?
    Ice gold බෝඩ් එකක් රු 40-50ක් වෙනවා. මම කරන්නේ ෆුල් බෝඩ් එකක් අරන් කපලා ගන්න එක. Epson L130 එකෙන් ප්‍රින්ට් කරනවා නම් Pigment Ink දාන්න ඕනෑ. නැත්නම් බොද වෙනවා. ඒ තින්ත එකෙන් Art Board, Stickers ප්‍රින්ට් කරන්න පුලුවන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,253
    10,898
    113
    Photo Paper / Photo Board - Inkjet වලින් පුලුවන්. ලස්සනට ප්රින්ට් ඒනවා. රු 80-140ට ප්රින්ට් ඒක දෙ

    Ice gold බෝඩ් එකක් රු 40-50ක් වෙනවා. මම කරන්නේ ෆුල් බෝඩ් එකක් අරන් කපලා ගන්න එක. Epson L130 එකෙන් ප්‍රින්ට් කරනවා නම් Pigment Ink දාන්න ඕනෑ. නැත්නම් බොද වෙනවා. ඒ තින්ත එකෙන් Art Board, Stickers ප්‍රින්ට් කරන්න පුලුවන්
    දුප්පත් ඉස්කෝලෙක සර් කෙනෙක් මගෙන ඇහුවා සහතික 20ක් ප්‍රින්ට් කරලා දෙන්න පුලුවන්ද කියලා මචන් , මම තැන් කිහිපයකින්ම ඇහුවම උන් කියනවා අවම සහතික 100ක් වත් ප්‍රින්ට් කරන්න ඕන ලු.

    ඉතින් මම බැලුවේ මගේ ළඟ තියෙන epson L130 එකෙන් ප්‍රින්ට් කරලා දෙන්න . ඒත් ඒ වෙනුවෙන් දැන් තියෙන Ink ඉවත් කරලා Pigment Ink දාන්න නම් බෑ මචන්.

    මේ වැඩේ මගේ epson L130 ප්‍රින්ට එකෙන් කරගන්න පුළුවන් විදියක් කියලා දෙන්න කෝ