සජිත් එනවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    ලංකාව කුජීතම වෙලා යන්නේ මේ පාර ජන්දෙන් තමා . මම හිතන්නේ ඉඅවර වෙන්නේ අර ඉජීප්තුව වගේ වෙලා. බලහන් නොවුනොත් . වෙන උන් බැහැල විනාසයක් කරගන්නවා මේ පාර

    :sorry: උබ එහෙම වෙනකන්ද බලන් ඉන්නෙ. එහෙම හිතන්නවත් එපා හුත්#$.:love:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    :sorry: උබ එහෙම වෙනකන්ද බලන් ඉන්නෙ. එහෙම හිතන්නවත් එපා හුත්#$.:love:

    එම නොවෙයි කියන්න පුලුවන් හේතුවක් පෙන්නපන් . දියුණු උන එක දෙයක් කරපන් ඔහොම ගොඩ යයි කිය කිය හිට්පු රටවල් ගොඩක් එම වලපල්ලට ගියා
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    එම නොවෙයි කියන්න පුලුවන් හේතුවක් පෙන්නපන් . දියුණු උන එක දෙයක් කරපන් ඔහොම ගොඩ යයි කිය කිය හිට්පු රටවල් ගොඩක් එම වලපල්ලට ගියා

    :love::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Car-0808.jpg