එළකිරි ගෝටා CLUB - Official !!!!!

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,858
    10,001
    113
    එළකිරි ගෝටා CLUB - Official !!!!!

    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:

    121.jpg

    434.jpg

    er.jpg

    r3.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,858
    10,001
    113
    සජිත් සර් අපිට නිකන් ගෙවල් හදලා දෙනවා ,අපිනම් සජිත්

    ඔව් උබල කාලකන්නි වහල්ලු නිකන් දෙනව නම් ඕන දෙයක්:angry::angry: උබල ඉන්නකල් මේ රට හදන්න බෑ බන් එත් අපි හදනව. නිකන් දෙනකල් බලන් ඉන්න කාලකන්නි ජාතියක් නෙවෙයි සිංහලු කියන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    අනිව මිනිස්සු තේරුම් ගන්නව දැන් හැමදේම
    67562719-346362352981766-4169368575225626624-n-1.jpg

    එක ජන්දෙක වටිනාකමත් දාපං. වැඩිම ලංසුවට දෙන්නෙ කියල. නිකං ජන්ද දෙන්න එපා මොකෙකුටවත්.:yes:
     
    • Like
    Reactions: netudara and TNHM

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    මතක ටියගනිල්ල 2020 සිංහලු එකතු උනේ නැත්නම් තව දුරටත් සිංහල ජාතිය ඉතුරු වෙන එකක් නෑ

    මේ රට හරක් ටික (225+1) එලෙව්වෙ නැත්තම් සින්හලු විතරක් නෙමෙයි ලන්කාවක් වත් ඉතුරු වෙන එකක් නෑ.. :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ ඡන්දෙ මංගලට දීපං බං. හොර ඡන්ද තියෙනවනං ඒවත් ගිහිං මංගලට දාපං.
     
    • Like
    Reactions: TNHM

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එක ජන්දෙක වටිනාකමත් දාපං. වැඩිම ලංසුවට දෙන්නෙ කියල. නිකං ජන්ද දෙන්න එපා මොකෙකුටවත්.:yes:

    ගෝඨාට දෙන එක ජන්දෙක වටිනාකම=(යහපාලනය විසින් රටට සිදුකල මුලු මූල්‍යමය පාඩුව /ලක්ස හැට දෙක):angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    ගෝඨාට දෙන එක ජන්දෙක වටිනාකම=(යහපාලනය විසින් රටට සිදුකල මුලු මූල්‍යමය පාඩුව /ලක්ස හැට දෙක):angry:

    උන් උන්වම රැකගන්නව බලපන් හැමෝම එළියෙ :rolleyes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,858
    10,001
    113
    හෙනයා;24690424 said:
    මේ රට හරක් ටික (225+1) එලෙව්වෙ නැත්තම් සින්හලු විතරක් නෙමෙයි ලන්කාවක් වත් ඉතුරු වෙන එකක් නෑ.. :sorry:

    කරන්න බැරි හුත්තවල් වැඩක් නෑ. උබල ඔය කියන්නෙ UNP එකේ අතකොලුවක් වෙච්ච නාගානන්ද ගේන්න කියලනෙ:angry: 2015 ත් ඔහොම සුරංගනා කතා වලට තමා අපි අහු උනේ