තුන්කල් දකිනා නුවන බන්.මන් කියන්නෙ මූ මෙනූලකුත් ඇරල ක්ලබ් එකක්ම ඔපන් කරල බලන් ඉදල තියෙන්නෙ කවද හරි ගෙනාව එකා පිස්සෙක් උනාම ඇඩ්මිට් කරන්න බලාන නෙ
තුන්කල් දකිනා නුවන බන්.මන් කියන්නෙ මූ මෙනූලකුත් ඇරල ක්ලබ් එකක්ම ඔපන් කරල බලන් ඉදල තියෙන්නෙ කවද හරි ගෙනාව එකා පිස්සෙක් උනාම ඇඩ්මිට් කරන්න බලාන නෙ
එළකිරි මානසික රෝගියෝ Club Official!
එළකිරි එකට පුළුවන් මනුස්සයෙක් දාර්ශනිකයෙක් කරන්නත් මානසික රෝගියෙක් කරන්නත්.
ළමයෙක් සමාජෙට වැටෙන්න ඕන කාලෙ වෙද්දී එළකිරි, ෆේස්බුක් වගේ ශෝෂල් මිඩියා වලට හිර උනාම ඒවා ඇතුලෙ ඉන්න අයට ලේසියෙන් පුළුවන් උන්ගෙ මනසට විෂබීජ දාන්න
ෆේස් බුක් එකේ ටිකක් ඒක කොන්ට්‍රෝල් එකක් තියනවා සබැජිවිතේ යාලුවෝ හිතවත් අය පමණක් දකින නිසා
A/L කාලෙ මම ෆේස්බුක් අතැරලා දැම්ම ලව් එක කෙළවුණ නිසා. මන් ෆේස් බුක් ගියා නම් ඒකිගේ එකවුන්ට් එක බලාගෙන හුල්ලනවා
ඔය කාලෙ තමා මේ එලකිරිය සෙට් උනෙ
මාර වැදගත් දාර්ශනික පෝස්ට් ගියා ඒවා ඔක්කම කියෙව්වා
ඒක නෙවෙයි වැඩේ
මම මගේ දුක දවස ගානෙ මේකේ දාන්න ගත්ත
පරණ පොස්ට් බලපංකො මන් දාල තියන
ඔය අතරේ මන් වගේම කෙලොගෙන ඉන්න පිස්සු හු@#@ලා මට PM දානවා උන්ගේ දුකත් කියා කියා
උන්ගෙ කතා වලට මම ඉන්න තත්වය මම සාදාරනීකරණය කරන්න ගන්නවා මන්
මට දුකක් නෑ එතකොට මොකද උන් මට උන හැමදේටම නිදහසට කාරනා මටම හදල දෙනවා
ඔහොම ඉද්දි මට තේරුණා සැබෑ ලෝකේ යාළුවො එක්ක මගේ මතේ ගලපෙන්නෙත් නෑ මම සමාජෙට සාපේක්ෂව විකුර්තිව හිතන්නෙ කියල
ඒ දේ දැනුන ගමන් මන් මේ මගුලෙන් අයින් වෙලා සමාජ ගත උනා
මන් තොපිලාට කියන්නෙ මේ මගුල් ජිවිතේ කරගන්න එපා
විදපන් ජිවිතේ, දත් තියන කාලෙ මස් කාපන්
ඉදල හිටලා මේකේ ලැගල ඉන්න පකයලාගේ ලේ ටිකක් පුච්චලා කොටවලා ආතල් එකක් ගනින්![]()