switzerland help

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    switzerland switzerland වගේ රටකට යන්නේ කොහොමද? උපදෙස් ගන්න දන්න තැනක් තියනවද? student වීසා ගන්නේ කොහොමද?

    switzerland නැත්තන් ඒ වගේ වෙන රටවල් තියනවද? :confused:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    meke hitiya neda ara eurovisa kiyala member kenek porawa tikak contact karala balahan :yes: thawa agent la athi hoyala balala hoda kenekwa contact karaganna :yes:
     
    • Like
    Reactions: somadantha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,587
    48,831
    113
    සේදවත්ත
    උබලව මෙහෙට ගන්නේ නැ දුප් යන්න, ඇවිත් මෙකෙත් කුනු දාල පොස්ටර් ගහලා කෙල ගහලා වැටමාර පොලුවල කොන්ඩම් දාල එක විකාරයක් කරයි දුප් යන්න :D:D
     
    • Like
    Reactions: somadantha

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මොන ඒජන්ත උනත් මීට කලින් රට යවපු කට්ටිය ගැන විස්තර දෙනවා නම් විතරක් සලකා බලන්න. ගොඩක් අය යවනවා යවනවා කිව්වට යවපු එකෙක් නෑ. එහෙම නැත්නම් මේ ආත්මෙටම යවපු ගාන එකයි හො දෙකයි. හෙඩ් ඔපිස් එකට එන්න, ලබන මාසේ අලුත් විස්තර දෙන්නම්, රෙජිස්ටර් උනාම විස්තර දෙන්නම් කියල කියනවා නම් අනිවා මොනවා හරි ගසා කෑමක්/ හොර සීන් එකක්ම තමා. මේකෙත් එකෙක් හිටියා කීදෙනෙක් යවලා තියනවද ඇහුවම ඔපිස් එකට එන්නලු කියන්න. :lol::lol:
     
    • Like
    Reactions: somadantha

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    swiss free education gvt uni wala . podi fee ekak tiyenawa chf 500 k wage awuruddakata.

    seen eka living cost eka penna eka . ekai lankawe aya student yanawa adu swiss .
    Citibank, HSBC, Deutsche Bank wage bank ekaka salli dala penna one
    CHF 21,000 ekkenekta . 3 months history th balanawa

    anith seen eka age eka 30 ta wadi nam student visa denneth naha
     
    • Like
    Reactions: somadantha

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    switzerland switzerland වගේ රටකට යන්නේ කොහොමද? උපදෙස් ගන්න දන්න තැනක් තියනවද? student වීසා ගන්නේ කොහොමද?

    switzerland නැත්තන් ඒ වගේ වෙන රටවල් තියනවද? :confused:
    umbala wage kalu ketha kota Sinhalu bara ganne ne ban- suddiyo umbawa dekkama hinawei :rofl::rofl::rofl::P
    Ate parak gahala nida ganin. :yes:
     
    • Like
    Reactions: somadantha

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    swiss free education gvt uni wala . podi fee ekak tiyenawa chf 500 k wage awuruddakata.

    seen eka living cost eka penna eka . ekai lankawe aya student yanawa adu swiss .
    Citibank, HSBC, Deutsche Bank wage bank ekaka salli dala penna one
    CHF 21,000 ekkenekta . 3 months history th balanawa

    anith seen eka age eka 30 ta wadi nam student visa denneth naha

    mokakdda language eka i mean unis wala ehema use weda karanne?
     
    Last edited:

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    මොන ඒජන්ත උනත් මීට කලින් රට යවපු කට්ටිය ගැන විස්තර දෙනවා නම් විතරක් සලකා බලන්න. ගොඩක් අය යවනවා යවනවා කිව්වට යවපු එකෙක් නෑ. එහෙම නැත්නම් මේ ආත්මෙටම යවපු ගාන එකයි හො දෙකයි. හෙඩ් ඔපිස් එකට එන්න, ලබන මාසේ අලුත් විස්තර දෙන්නම්, රෙජිස්ටර් උනාම විස්තර දෙන්නම් කියල කියනවා නම් අනිවා මොනවා හරි ගසා කෑමක්/ හොර සීන් එකක්ම තමා. මේකෙත් එකෙක් හිටියා කීදෙනෙක් යවලා තියනවද ඇහුවම ඔපිස් එකට එන්නලු කියන්න. :lol::lol:

    උබලව මෙහෙට ගන්නේ නැ දුප් යන්න, ඇවිත් මෙකෙත් කුනු දාල පොස්ටර් ගහලා කෙල ගහලා වැටමාර පොලුවල කොන්ඩම් දාල එක විකාරයක් කරයි දුප් යන්න :D:D

    thank you machan
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    swiss free education gvt uni wala . podi fee ekak tiyenawa chf 500 k wage awuruddakata.

    seen eka living cost eka penna eka . ekai lankawe aya student yanawa adu swiss .
    Citibank, HSBC, Deutsche Bank wage bank ekaka salli dala penna one
    CHF 21,000 ekkenekta . 3 months history th balanawa

    anith seen eka age eka 30 ta wadi nam student visa denneth naha

    affaaaa, 30ta wadi ban mage wayasa. wena wikalpayak nadda?