projector screen help

di_shan

Well-known member
  • Apr 22, 2021
    746
    1,518
    93
    මෙන්න මේ වගේ projector screen fabric ගන්න තැනක් තියනවද කොලඹ අවට, පිටකොටුවෙ වගේ.. ඩරාස් එකේ තියනවා ඒත් එන්න කල් යනවා.

    H24b7ebe11cfc464caa0381d6c4a852a5v.jpg