GN 125 කොල්ලෝ

GN125H China version Carburetor VS Fuel Injection

  • Total voters
    41
  • Poll closed .

NFC

Active member
  • Dec 20, 2017
    141
    21
    28
    item_2619189_596.jpg

    සුඩු පුටාලා...

    මේ තියෙන්නේ GN125H සයිකලේ... (චයිනීස් එක හොදේ)

    මේක පදින ඈයො කවුද ඉන්නේ...

    මේකෙ carburetor එකයි fuel injection එකයි කියලා වර්ග දෙකක් තියනවාලු.
    මේකෙ fuel injection (EFI) මොඩල් එක ලංකාවට හදුන්වලා දීලා තියෙන්නෙ සති කීපෙකට කලින්ලු.

    කල් පැවැත්ම, ලෙඩ, නඩත්තු වියදං, තෙල් කිරිල්ල අතින් ඔය දෙකෙන් මොකද්ද කියලා කොටං යමං ගොයියනේ..

    ජය වෙවා !!!

    • Like
    Reactions: Kapati_NaRiYa

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Mama gatta ranomoto gn125H ekak
    Thama 500km wath padde naha 1st servicing 1 kaleth naha
    E hinda honda naraka kiyanna danne na
    Thama 40kmph walata aduwen padinne
    Rs 198000 brand new
     
    NFC

    Active member
  • Dec 20, 2017
    141
    21
    28
    Mama gatta ranomoto gn125H ekak
    Thama 500km wath padde naha 1st servicing 1 kaleth naha
    E hinda honda naraka kiyanna danne na
    Thama 40kmph walata aduwen padinne
    Rs 198000 brand new

    ado oka suzuki ekada. man danna tharamin 300,000 k wage wenawane :shocked:
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔන්න ඔය EFI එක එකට ගෙනත් බානකොට මම එතන හිටියා.එකේ කට්ටියත් එදාමයි බයික් එක දැක්කෙ.හැබැයි පුතෝ ඕක suzuki නෙවෙයි haogue.කියල එකක්.සිරිලන්කාවට දැන් ගේන්නෙ euro 4 standard බයික් විතරයි.සෝ පුතේ කියන්නත් සෑඩ් වෙරි බෑඩ් ඕකෙ පොතනම් suzuki නම් නෙවෙයි
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔන්න ඔය EFI එක එකට ගෙනත් බානකොට මම එතන හිටියා.එකේ කට්ටියත් එදාමයි බයික් එක දැක්කෙ.හැබැයි පුතෝ ඕක suzuki නෙවෙයි haogue.කියල එකක්.සිරිලන්කාවට දැන් ගේන්නෙ euro 4 standard බයික් විතරයි.සෝ පුතේ කියන්නත් සෑඩ් වෙරි බෑඩ් ඕකෙ පොතනම් suzuki නම් නෙවෙයි.ගාන ලක්ශ 3ක් විතර.හැබැයි ඉතින් පොත වැඩක් නැත්තන් EFI ගන්න.දුමටත් කරදර අඩුයි catalytic converters නිසා. අනික පෙට්‍රොල් කොරයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Japan nemenan koikath ekai ban. 2nd hand market eka adui. Mage pothe made In Sri Lanka 🇱🇰 kiyala gahala tiyenne
     
    NFC

    Active member
  • Dec 20, 2017
    141
    21
    28
    ඔන්න ඔය EFI එක එකට ගෙනත් බානකොට මම එතන හිටියා.එකේ කට්ටියත් එදාමයි බයික් එක දැක්කෙ.හැබැයි පුතෝ ඕක suzuki නෙවෙයි haogue.කියල එකක්.සිරිලන්කාවට දැන් ගේන්නෙ euro 4 standard බයික් විතරයි.සෝ පුතේ කියන්නත් සෑඩ් වෙරි බෑඩ් ඕකෙ පොතනම් suzuki නම් නෙවෙයි.ගාන ලක්ශ 3ක් විතර.හැබැයි ඉතින් පොත වැඩක් නැත්තන් EFI ගන්න.දුමටත් කරදර අඩුයි catalytic converters නිසා. අනික පෙට්‍රොල් කොරයි.

    wtf.. Mun ethakota dan suzuki eka gennanne nadda?? Thanks for the info bokka