GN 125 කොල්ලෝ

GN125H China version Carburetor VS Fuel Injection

  • Total voters
    41
  • Poll closed .

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    20190721_091753.jpg
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    carb eka thamai patta ithin api parana handa :P EFI seen eka nam danne nah machan gn eke man dapu thread thiyenawa mage nam 125h EFI thiyenwa nam eka ganin machan
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    චයිනා එක පපඩම් වගේ පට ගාල දිරනවා බන් පුළුවන් නම් හොදට හොයල ජපන් එකක්ම ගනින්:;)
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    මරුසිරා;24737422 said:
    චයිනා එක පපඩම් වගේ පට ගාල දිරනවා බන් පුළුවන් නම් හොදට හොයල ජපන් එකක්ම ගනින්:;)

    ehema nah machan man dan awurdu 8k use karanawa :rolleyes: mata bike eka danna place ekak nah gedarawath wessaa themenawa awuta welenawa passum pot walin dirum awa mage japan kiyala nah passum walin badu :yes:

    api china eke chinese enne machan lights chassis wage dewal

    carb,piston,petrol tank,crank shaft, silencer japan :D arake okkoam japan :cool:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ehema nah machan man dan awurdu 8k use karanawa :rolleyes: mata bike eka danna place ekak nah gedarawath wessaa themenawa awuta welenawa passum pot walin dirum awa mage japan kiyala nah passum walin badu :yes:

    api china eke chinese enne machan lights chassis wage dewal

    carb,piston,petrol tank,crank shaft, silencer japan :D arake okkoam japan :cool:

    මන් නම් දැකපු ගොඩක් එව්වල දිරුම්
    මට තාම ඕකක් පදින්න සෙට් වුනේ නැ රයිඩින් එක නම් පට්ටලු .ඒකාලේ මාත් ට්‍රය් කළා ජපන් එකකට ගන්න එත් දන්නා එකෙක් සෙට් වුනේ නැ එනිසා දන්න ඩිස්කවරියක්ම ගත්ත :)
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    මරුසිරා;24737439 said:
    මන් නම් දැකපු ගොඩක් එව්වල දිරුම්
    මට තාම ඕකක් පදින්න සෙට් වුනේ නැ රයිඩින් එක නම් පට්ටලු .ඒකාලේ මාත් ට්‍රය් කළා ජපන් එකකට ගන්න එත් දන්නා එකෙක් සෙට් වුනේ නැ එනිසා දන්න ඩිස්කවරියක්ම ගත්ත :)

    :yes::yes: discovery maru :love:

    dirum enawa machan mokada yakadane meke thiyena awula ekai :sorry: dirum eddima paint karanawa man ara podi tin ekak thiyan :P

    ride walata pahasui machan handling ehema dura gaman walata nam maru

    japan eka supiri eath machan poddak ratnapure wage apu dawasaka balahanko c125H thiyenne mekamai patta parana ewa thiyenawa supiri condition use eka anuwa thamai :love:

    japan ganan :sorry: ehema gannawa nam hodama machan GS eka ganna eka patta bande :cool: uncle paddath kolla wage gems set ekama padinne gn,gs,mate 50ya
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes: discovery maru :love:

    dirum enawa machan mokada yakadane meke thiyena awula ekai :sorry: dirum eddima paint karanawa man ara podi tin ekak thiyan :P

    ride walata pahasui machan handling ehema dura gaman walata nam maru

    japan eka supiri eath machan poddak ratnapure wage apu dawasaka balahanko c125H thiyenne mekamai patta parana ewa thiyenawa supiri condition use eka anuwa thamai :love:

    japan ganan :sorry: ehema gannawa nam hodama machan GS eka ganna eka patta bande :cool: uncle paddath kolla wage gems set ekama padinne gn,gs,mate 50ya

    ඔය චයිනා එච් එකනම් ඒකාලේ සුසුකි ඒජන්ට් ගෙන්නුවා .දැන් නම් කොහොමද මන්ද .ඒකාලේ සුසුකි ඒජන්ට් හිටියේ තොටළග පාලම ලග .උන්ගේ ඩිස්ප්ලේ දාල තිබ්බ ඒකාලේ
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    මරුසිරා;24737452 said:
    ඔය චයිනා එච් එකනම් ඒකාලේ සුසුකි ඒජන්ට් ගෙන්නුවා .දැන් නම් කොහොමද මන්ද .ඒකාලේ සුසුකි ඒජන්ට් හිටියේ තොටළග පාලම ලග .උන්ගේ ඩිස්ප්ලේ දාල තිබ්බ ඒකාලේ

    :love: ehemada maru bn dan meke aluth ekak enwane
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    Fuel injection එක හොඳට පෙට්‍රල් කරනව ඇති ඒත් ගමේ ගොඩේ මැකැනික්ල ෆුවල් ඉංජෙක්ෂන් බයික් හරියට රෙපයාර් කරාවිද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes: discovery maru :love:

    dirum enawa machan mokada yakadane meke thiyena awula ekai :sorry: dirum eddima paint karanawa man ara podi tin ekak thiyan :P

    ride walata pahasui machan handling ehema dura gaman walata nam maru

    japan eka supiri eath machan poddak ratnapure wage apu dawasaka balahanko c125H thiyenne mekamai patta parana ewa thiyenawa supiri condition use eka anuwa thamai :love:

    japan ganan :sorry: ehema gannawa nam hodama machan GS eka ganna eka patta bande :cool: uncle paddath kolla wage gems set ekama padinne gn,gs,mate 50ya

    රත්නපුරේ හැමෝම gn පදින්නෙ.. මමත් දැන් අවුරුදු ගානක ඉදල GN එක පදින්නෙ..

    මට GN එකේ තියන එකම අවුල Chain cover එකක් එන්නෙ නැති එක..
     
    • Like
    Reactions: Proteus

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    carb eka thamai patta ithin api parana handa :P EFI seen eka nam danne nah machan gn eke man dapu thread thiyenawa mage nam 125h EFI thiyenwa nam eka ganin machan

    මමත් EFI එක ගැන නම් වැඩිය දන්නෙ නැහැ බන්.