කලුතර කර්මාන්ත පුරයේ පිහිටි ආයතනයක නාඩත්තු කටයුතු සදහා පුරප්පාඩු ඇත.වයස 20 -30 අතර,උසස් පේලසමත්,ජර්මන් ටෙක් වැනි කාර්ම්ක ආයතනයක පුහුණුව ලැබු කලුතර අවට අයවුලුන් විශේෂයි.පඩිය OT සමග 40000 පමන.ඊට අමතරව යතුරු පැදියක් ලබා දෙනු ලැබේ

ඔව්.production එකක් කරන නිසා කාර්මික දැනුමක් තිබිම වැදගත්.වෙනත් ආයතනයක නඩත්තු කටයුතු ගැන working experience එකක් තියෙනවා නම් සලකා බලන්න පුළුවන් .vocational training එකක් අනිවා තියෙන්නම ඕනද ? වෙන මොනාද බලන සුදුසුකම් ?![]()
කලුතර කර්මාන්ත පුරයේ පිහිටි ආයතනයක නාඩත්තු කටයුතු සදහා පුරප්පාඩු ඇත.වයස 20 -30 අතර,උසස් පේලසමත්,ජර්මන් ටෙක් වැනි කාර්ම්ක ආයතනයක පුහුණුව ලැබු කලුතර අවට අයවුලුන් විශේෂයි.පඩිය OT සමග 40000 පමන.ඊට අමතරව යතුරු පැදියක් ලබා දෙනු ලැබේ

මොනවා ද ඔන විස්තර ?
ihin kohomada job eka hoyana eka apply karanne
ayathanaye namak na , contact ekak na,email ekak naihin kohomada job eka hoyana eka apply karanne
![]()
Maintenance assistant වගේ තමා වැඩ කරන්න තියෙන්නේ .මෙකට vocational training එකක් ඔනේ.bike ekak aragena awoth job eka witharak denawada? vocational training nathuwa.![]()