Job vacancy in kalutara Fullerton Industrial Zone

mali2015

Member
Mar 29, 2016
13
1
3
කලුතර කර්මාන්ත පුරයේ පිහිටි ආයතනයක නාඩත්තු කටයුතු සදහා පුරප්පාඩු ඇත.වයස 20 -30 අතර,උසස් පේලසමත්,ජර්මන් ටෙක් වැනි කාර්ම්ක ආයතනයක පුහුණුව ලැබු කලුතර අවට අයවුලුන් විශේෂයි.පඩිය OT සමග 40000 පමන.ඊට අමතරව යතුරු පැදියක් ලබා දෙනු ලැබේ
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,275
    1
    59,554
    113
    Mother Earth
    කලුතර කර්මාන්ත පුරයේ පිහිටි ආයතනයක නාඩත්තු කටයුතු සදහා පුරප්පාඩු ඇත.වයස 20 -30 අතර,උසස් පේලසමත්,ජර්මන් ටෙක් වැනි කාර්ම්ක ආයතනයක පුහුණුව ලැබු කලුතර අවට අයවුලුන් විශේෂයි.පඩිය OT සමග 40000 පමන.ඊට අමතරව යතුරු පැදියක් ලබා දෙනු ලැබේ

    vocational training එකක් අනිවා තියෙන්නම ඕනද ? වෙන මොනාද බලන සුදුසුකම් ?:D
     
    mali2015

    Member
    Mar 29, 2016
    13
    1
    3
    vocational training එකක් අනිවා තියෙන්නම ඕනද ? වෙන මොනාද බලන සුදුසුකම් ?:D
    ඔව්.production එකක් කරන නිසා කාර්මික දැනුමක් තිබිම වැදගත්.වෙනත් ආයතනයක නඩත්තු කටයුතු ගැන working experience එකක් තියෙනවා නම් සලකා බලන්න පුළුවන් .
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    කලුතර කර්මාන්ත පුරයේ පිහිටි ආයතනයක නාඩත්තු කටයුතු සදහා පුරප්පාඩු ඇත.වයස 20 -30 අතර,උසස් පේලසමත්,ජර්මන් ටෙක් වැනි කාර්ම්ක ආයතනයක පුහුණුව ලැබු කලුතර අවට අයවුලුන් විශේෂයි.පඩිය OT සමග 40000 පමන.ඊට අමතරව යතුරු පැදියක් ලබා දෙනු ලැබේ

    wistra tika ewanna balanna :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,964
    31,763
    113
    bike ekak aragena awoth job eka witharak denawada? vocational training nathuwa. :rofl:
     
    mali2015

    Member
    Mar 29, 2016
    13
    1
    3
    ayathanaye namak na , contact ekak na,email ekak na :sorry: ihin kohomada job eka hoyana eka apply karanne:rofl:

    S & d associate තමා ආයතනයේ නම.ඒ ගොල්ලන්ගේ chemical හදන factory එක තියෙන්නේ කලුතර.මගේ යහලුවෙක් මේකේ වැඩ කරනවා.මගේ email ට cv එක දාන්න.මම එයාට forward කරන්නම්.email එක
    [email protected]
     
    mali2015

    Member
    Mar 29, 2016
    13
    1
    3
    bike ekak aragena awoth job eka witharak denawada? vocational training nathuwa. :rofl:
    Maintenance assistant වගේ තමා වැඩ කරන්න තියෙන්නේ .මෙකට vocational training එකක් ඔනේ.