What is your salary (2019)

randext86

Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    යකෝහ් ලක්සෙට අඩුවෙන් පඩි ගන්න එකෙක්වත් නෑ වගේ නෙහ් බන්..... මානසිකව වැටිලා ඉන්නෙ බ්‍රෝ... :(
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    යකෝහ් ලක්සෙට අඩුවෙන් පඩි ගන්න එකෙක්වත් නෑ වගේ නෙහ් බන්..... මානසිකව වැටිලා ඉන්නෙ බ්‍රෝ... :(

    meke hoda padi ganna un witharai comment dala thiyenne. manasikawa watenne nathuwa mahansi nowi salli hoyapan mole kapana karala;):yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    human can never be satisfied
    බලපං ලක්ෂ 3ක salary ගන්න එකෙක්ට වාහනයක් අරං ගෙයක් හදන්න කොච්චර කල් යනවද ලංකාවේ.. :angry: ලක්ෂ 20 car එකට ලක්ෂ 80ක් ගෙවනවා අපි. මෙච්චර tax ගහලත් මුන් කිසිම investment එකක් කරන්නෙ නෑ.. වියදම විතරයි :angry: ගොන් හුත්තලා හිංදා මිනිස්සු විදවනවා..

    මේ දාලා තියෙන salary ඔක්කොම අත්ත. :rolleyes: ටික කාලෙකින් උඹලා ඒ ගානට ආවම ඒක මදි කියලා හිතෙනවා.. :rofl:

    මට කැම්පස් යන කාලෙ 40ක් හම්බෙනකොට ඊට වඩා දෙයක් නෑ :P
    ඊට පස්සේ 120ක් උනා.. හම්මෙ එතකොට දැනුනු ආතල් එක.. :rofl: වාහන හෙව්වා ගන්න.. පස්සේ තේරැනා මේ ගාන මදි කියලා.. ඊට පස්සේ මාස 6කින් 150ක් වගෙ උනා.. දැං 320+ හම්බෙනවා :rofl: තාම වාහනයක් ගන්න බෑ.. ගත්තොත් චොර එකක් ගන්න වෙන්නෙ.. :baffled: දුක තමා රංජනි..:sorry:

    Ai ban 320+ salary ekak thibilath chora wahanayak ganna wenne? :confused: :confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Ai ban 320+ salary ekak thibilath chora wahanayak ganna wenne? :confused: :confused:

    laksha 3k salary ganna ewunta athata hamba wenne 2.5 wage.
    60laks 5 years loan dammoth, maseta 1.4 laks wenawa loan ekata :D

    unta itin uparima yanna puluwan CHR tamai.

    eth kasada bandala, lamai innawanam echchara budget naha. gewal hadanawanam thawa kela wenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,243
    66,665
    113
    laksha 3k salary ganna ewunta athata hamba wenne 2.5 wage.
    60laks 5 years loan dammoth, maseta 1.4 laks wenawa loan ekata :D

    unta itin uparima yanna puluwan CHR tamai.

    eth kasada bandala, lamai innawanam echchara budget naha. gewal hadanawanam thawa kela wenawa

    Thats why
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    laksha 3k salary ganna ewunta athata hamba wenne 2.5 wage.
    60laks 5 years loan dammoth, maseta 1.4 laks wenawa loan ekata :D

    unta itin uparima yanna puluwan CHR tamai.

    eth kasada bandala, lamai innawanam echchara budget naha. gewal hadanawanam thawa kela wenawa

    CHR kiyanne chora wahanayakda ban? :sorry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402

    sira kathwa
    me lagadi ape ceo ge salary slip ekak hambuna
    uge padiyen payee tax gahanwa apita hambenwa wage 2.5x
    epawuna dakala
    :sorry:

    eka ganna kenage asawa uwamanawa matha thama bn

    ex:- mata CHR,Vezel set wenne na,mata eeta wada satis sedan car ekak.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    යකෝහ් ලක්සෙට අඩුවෙන් පඩි ගන්න එකෙක්වත් නෑ වගේ නෙහ් බන්..... මානසිකව වැටිලා ඉන්නෙ බ්‍රෝ... :(

    software eng la ne godak inne

    ithin dala thiyena figures aththa wennath athi bn
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    sira kathwa
    me lagadi ape ceo ge salary slip ekak hambuna
    uge padiyen payee tax gahanwa apita hambenwa wage 2.5x
    epawuna dakala
    :sorry:

    eka ganna kenage asawa uwamanawa matha thama bn

    ex:- mata CHR,Vezel set wenne na,mata eeta wada satis sedan car ekak.

    Machan oka wenne paye tax eka hindama name ETF/EPF wadi.. cuz basic salary eka wadi hinda.. mata kalin oya seen ekama una salary eka 176k but athata hambune 150tath aduwen. :angry: