GOTA 2020 LIVE!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    hqdefault.jpg




    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයා හට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබාදෙන බව උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම හා එකම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක වර්ධරාජා පෙරුමාල් පැවසීය.
    පස්වරක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිවක් සිදුනොකළ බවත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පත්වන නව ජනාධිපතිවරයා තුළින් දේශපාලන අයිතිවාසිකම් නැතත් යෝධ සංවර්ධනයක් හෝ සිදුවනු ඇති බවත් ඒ හෙයින් මෙම තීරණය ගත් බවත් පෙරුමාල් මහතා පැවසීය.
    lankaadeepa




    BUMP SLAVES:lol::lol::lol::lol:
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔයා සුපිරි චරිතයක් අයියා
    මේ කාලකන්නි දේශපාලනේ නිසා විනාශ වෙන්න එපා.
    කාලකන්නි සක්කිලි ජේවිපී එකවත් යූඇන්පී එකවත් පොහොට්ටුවවත් ඔයා වෙනුවෙන් දෙයක් කලාද? රට වෙනුවෙන් දෙයක් කලාද?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කිරියෙ පක්ෂ වලට කඩෙ යන්නේ ෆෙක් ටිකක්. ඇත්තටම නියොජනයක් නැ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මහින්ද හොදට ෆබි බලලා තියෙනව වගෙ.
    නීතිය, විනය ඇති කරනවලු. හැබැයි අප්පුඩ් ගහන්නෙ නීතිය නමපු කම්බ හොරු