GOTA 2020 LIVE!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රෝසි ආච්චි;24694497 said:
    dan uba mokada me choon wela inne? nama yojana deelath nathnam paththakata wela hitapanko :rolleyes:

    මුන්ට අද උදේ ඉදන් බඩ යනවා..නම ඇහුවත් ඇති.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    CFecrX4.png


    ජාතික ගීය කියද්දි මූ මොකේ බන් වැඳගෙන... :lol::lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පිස්සුද බන් TNL එකට එච්චර දෙයක් බැහැ. අළුත් equipment තියා පරණ එව්වත් නැහැ. තාම picture quality එක තියෙන්නෙත් 80 ගනන්වල.ඕක කරන්නෙ තිනෙත.

    එහෙනම් මොන ලබ්බට ද දෙරනෙ TNL logo එක තියෙන්නේ live කියල දාලා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,074
    113
    ochchara paralawenna deyak naha
    thama namane kiwuwe
    oka kiyanak kiyak katha kiwuwada
    dan ithin anith ayatath eyalage candidatela danna puluwan
    meka danakanne balagena hitiye
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    තවත් ජෙප්පෙක්ගේ සම්ප්‍රාප්තිය..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,695
    5,632
    113
    එහෙනම් මොන ලබ්බට ද දෙරනෙ TNL logo එක තියෙන්නේ live කියල දාලා

    Live stream එකේ නම් එහෙම නැහැ. අනික TNL එකට වඩා හොඳ equipment තමුන් ලඟ තියාගෙන මොන මගුලටද ඒගොල්ලන්ට දෙන්නෙ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Live stream එකේ නම් එහෙම නැහැ. අනික TNL එකට වඩා හොඳ equipment තමුන් ලඟ තියාගෙන මොන මගුලටද ඒගොල්ලන්ට දෙන්නෙ.

    දෙරණ කියල හිතන් TNL නෙ බලලා තියෙන්නේ :eek::rofl: