MEkGwlPjimM
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 11, 2019 #2 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයා හට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබාදෙන බව උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම හා එකම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක වර්ධරාජා පෙරුමාල් පැවසීය. පස්වරක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිවක් සිදුනොකළ බවත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පත්වන නව ජනාධිපතිවරයා තුළින් දේශපාලන අයිතිවාසිකම් නැතත් යෝධ සංවර්ධනයක් හෝ සිදුවනු ඇති බවත් ඒ හෙයින් මෙම තීරණය ගත් බවත් පෙරුමාල් මහතා පැවසීය. lankaadeepa BUMP SLAVES Last edited: Aug 11, 2019
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයා හට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබාදෙන බව උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම හා එකම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක වර්ධරාජා පෙරුමාල් පැවසීය. පස්වරක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිවක් සිදුනොකළ බවත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පත්වන නව ජනාධිපතිවරයා තුළින් දේශපාලන අයිතිවාසිකම් නැතත් යෝධ සංවර්ධනයක් හෝ සිදුවනු ඇති බවත් ඒ හෙයින් මෙම තීරණය ගත් බවත් පෙරුමාල් මහතා පැවසීය. lankaadeepa BUMP SLAVES
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,115 35,987 113 මැදමහනුවර Aug 11, 2019 #3 Fuck Sri Lanka
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 11, 2019 #4 nevermindNevergiveup said: Fuck Sri Lanka Click to expand... Nope, we want let them..
I love JS Well-known member Feb 23, 2016 4,447 375 83 Aug 11, 2019 #5 Wahal bayyo tikath gu kanna yanna athi
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 11, 2019 #6 I love JS said: Wahal bayyo tikath gu kanna yanna athi Click to expand...
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Aug 11, 2019 #7 541100 said: Nope, we want let them.. Click to expand...
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 11, 2019 #8 DangerMan119 said: Click to expand... He can't win
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Aug 11, 2019 #9 541100 said: Nope, we want let them.. Click to expand... අයියා පෙන්නන විකල්පේ මොකක්ද එතකොට සජිත්, අනුර කුමාර, නාගානන්ද, චම්පික, පල්ලේවත්ත,අයියා ඔයා..... etc
541100 said: Nope, we want let them.. Click to expand... අයියා පෙන්නන විකල්පේ මොකක්ද එතකොට සජිත්, අනුර කුමාර, නාගානන්ද, චම්පික, පල්ලේවත්ත,අයියා ඔයා..... etc
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Aug 11, 2019 #10 541100 said: He can't win Click to expand... who can win bro?
CLAYFACE Well-known member Dec 17, 2010 2,649 2,428 113 30 San Quentin State Prison Aug 11, 2019 #11 JVP eken kawda bn danne
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Aug 11, 2019 #12 ඔයා සුපිරි චරිතයක් අයියා මේ කාලකන්නි දේශපාලනේ නිසා විනාශ වෙන්න එපා. කාලකන්නි සක්කිලි ජේවිපී එකවත් යූඇන්පී එකවත් පොහොට්ටුවවත් ඔයා වෙනුවෙන් දෙයක් කලාද? රට වෙනුවෙන් දෙයක් කලාද?
ඔයා සුපිරි චරිතයක් අයියා මේ කාලකන්නි දේශපාලනේ නිසා විනාශ වෙන්න එපා. කාලකන්නි සක්කිලි ජේවිපී එකවත් යූඇන්පී එකවත් පොහොට්ටුවවත් ඔයා වෙනුවෙන් දෙයක් කලාද? රට වෙනුවෙන් දෙයක් කලාද?
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 11, 2019 #13 rukshan0000 said: who can win bro? Click to expand... Too early to predict
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Aug 11, 2019 #15 කිරියෙ පක්ෂ වලට කඩෙ යන්නේ ෆෙක් ටිකක්. ඇත්තටම නියොජනයක් නැ
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 11, 2019 #16 Challenger SRT8 said: කිරියෙ පක්ෂ වලට කඩෙ යන්නේ ෆෙක් ටිකක්. ඇත්තටම නියොජනයක් නැ Click to expand... Yep.
Challenger SRT8 said: කිරියෙ පක්ෂ වලට කඩෙ යන්නේ ෆෙක් ටිකක්. ඇත්තටම නියොජනයක් නැ Click to expand... Yep.
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Aug 11, 2019 #17 මහින්ද හොදට ෆබි බලලා තියෙනව වගෙ. නීතිය, විනය ඇති කරනවලු. හැබැයි අප්පුඩ් ගහන්නෙ නීතිය නමපු කම්බ හොරු
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Aug 11, 2019 #19 ඉරාජ් සින්දුවකුත් ගහල ද
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 11, 2019 #20 Challenger SRT8 said: ඉරාජ් සින්දුවකුත් ගහල ද Click to expand... Unta ayeth wada thiyanawa. Bathiya santhush dennatath honda kalak yai.
Challenger SRT8 said: ඉරාජ් සින්දුවකුත් ගහල ද Click to expand... Unta ayeth wada thiyanawa. Bathiya santhush dennatath honda kalak yai.