ඉතින් දැන් ඔය දේශපාලන දැනුමක් තියන..උගත් බුද්දිමත් රනිල් අගමැති තුමා මහා බැංකුව ඇරෙන්නේ වෙන සංවර්දනය කොරපු දෙයක් තියනවද බන්....
අපිට ඕනේ practical , කෙලින් තීරණ ගන්නපුළුවන්.... පැහැදිලිව හිතන්න පුළුවන්(මම අදහස් කලේ clear-headed කියන එක ) .....රට ගැන හිතන නායකත්වයක්....ඔය ඔක්කොම තියෙන්නේ ගෝටා ට විතරයි.....වෙන එකෙක්ව පේන තෙක් මානෙක නෑ