Mervin Pons_එදා_හා_අද

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉතින් දැන් ඔය දේශපාලන දැනුමක් තියන..උගත් බුද්දිමත් රනිල් අගමැති තුමා මහා බැංකුව ඇරෙන්නේ වෙන සංවර්දනය කොරපු දෙයක් තියනවද බන්....

    අපිට ඕනේ practical , කෙලින් තීරණ ගන්නපුළුවන්.... පැහැදිලිව හිතන්න පුළුවන්(මම අදහස් කලේ clear-headed කියන එක ) .....රට ගැන හිතන නායකත්වයක්....ඔය ඔක්කොම තියෙන්නේ ගෝටා ට විතරයි.....වෙන එකෙක්ව පේන තෙක් මානෙක නෑ

    :yes::yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මහින්දගේ බත් ගොට්ටන්ට මර්වින් මහින්ද ළඟ ඉන්නකන් දෙයියෙක්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මහින්දගේ බත් ගොට්ටන්ට මර්වින් මහින්ද ළඟ ඉන්නකන් දෙයියෙක්.

    අනුරයියාට ඒබ්‍රහම් නානා ළග ඉන්නකොට වගේ තමා..:lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මූට නේද රනිල් ෆුකේ අරින්න ආව කිව්වේ අපි නෙමෙයි ඌමයි ප්‍රසිද්ද වේදිකාවෙ කිව්වේ

    ඒකනම් බොරුවක් බං.මර්වින් වගේ පජාත රොඩී අපතයෙක්ට රදල රනිල් පුකේ අරින්න ඵයිද කෝ‍ටියක්‍ දුන්‍නත්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මර්වින් සිල්වා කියන්නේ චාටර් පොරක් කියලා මම දන්නවා. නමුත් මම කියන්නේ මහින්දලාගේ ඉඳුල් කාල ජිවත් වෙන උන්ට මවින් සිල්වා ව දැන් තමා එපා වෙලා තියෙන්නේ. කලින් හොඳයි. අන්න එකයි වෙනස කියන්නේ.

    කොහොම නමුත් ගෝටාබය වගේ උන් රටකට ගැලපෙන්නේ නැහැ. එකට ප්‍රධාන හේතුව ගෝඨාබය රාජපක්ෂ කියන්නේ නිසි අධ්‍යාපනයක් නොලබපු නුගත් මැරයෙක්. දේශපාලන පළපුරුද්දක් වත් නැහැ. ඉතින් කොහොමද රටක් පාලනය කරන්නේ.

    හා එහෙනම් උබේ හස්බන්ඩ් වික්කාමසිංහ ජනාදිපති කරමු.:rofl:
     
  • Dec 18, 2013
    535
    98
    28
    මර්වින් සිල්වා කියන්නේ චාටර් පොරක් කියලා මම දන්නවා. නමුත් මම කියන්නේ මහින්දලාගේ ඉඳුල් කාල ජිවත් වෙන උන්ට මවින් සිල්වා ව දැන් තමා එපා වෙලා තියෙන්නේ. කලින් හොඳයි. අන්න එකයි වෙනස කියන්නේ.

    කොහොම නමුත් ගෝටාබය වගේ උන් රටකට ගැලපෙන්නේ නැහැ. එකට ප්‍රධාන හේතුව ගෝඨාබය රාජපක්ෂ කියන්නේ නිසි අධ්‍යාපනයක් නොලබපු නුගත් මැරයෙක්. දේශපාලන පළපුරුද්දක් වත් නැහැ. ඉතින් කොහොමද රටක් පාලනය කරන්නේ.

    මෙන්න කොන කපපු දෙමල හු*තා කියනවා, මාස්ටර්ස් ඩිග්රියක් තියෙන ගොටබයට නිසි අද්‍යපනයක් නැතිලු... කොහෙන් හිනවෙන්නද මේවට.......

    අනික, දේසපාලන පළපුරුද්ද තියෙන එවන් නේ නිදහසින් පස්සේ මෙච්චර කල් ලංකාව සුරපුරයක් කරේ........

    තොගේ පොනිල් හමු පු* පලන ස්ජිතයට තමයි O/L වත් නැත්තේ.....