පරිගණකයේ තියෙන Internet Android Phone එකට දෙන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    පරිගණකයේ තියෙන Internet Android Phone එකට දෙන්න

    පරිගණකයේ තියෙන Internet Android Phone එකට දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ද ?

    USB Tethering
    Bluethoth Tethering තියෙනවා Phone එකේ තියෙන ඒවා පරිගණකය දෙන්න නම්.

    Reverse Tethering කියලා එකක් හම්බුණා ඒක හරි ගියේ නෑ

    Wifi Router එකක් ගන්නේ නැතුව Wifi hostspot එකක් හදා ගන්න මොකක් හරි Adpter එකක් නැද්ද USB Port එකට ගහලා පරිගණකයේ
     
    • Like
    Reactions: ranga_uoc

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Wifi adaptor+connectify app for windows-turn your pc to a hotspot

    Lap ekakin nam lesiy. Connectify app eka install karaganna. eken hotspot hadanna puluwan.

    ela machanla man balanam thank you e Software eka salli dela ganna one naada ? free ekk nadda ? mata dan idia ekk awa Adpter ekn Puluvn kivva nisa man hoyala balanm ela rep +12
     
    • Like
    Reactions: sandhanuwan1

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ලැප් එකේ නම් මෙහෙම තියෙනවා.

    image.png

    ඩෙස්ක්ටොප් එකක නම්, USB WIFI ADAPTER එකක් ගහලා HOTSPOT ON කරන්න පුලුවන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ලැප් එකේ නම් මෙහෙම තියෙනවා.

    image.png

    ඩෙස්ක්ටොප් එකක නම්, USB WIFI ADAPTER එකක් ගහලා HOTSPOT ON කරන්න පුලුවන්.

    එල මචන් ඕනම USB WIFI ADAPTER එකක් අවුලක් නැද්ද ?
     
    • Like
    Reactions: FREEZZEER

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ලැප් එකේ නම් මෙහෙම තියෙනවා.

    image.png

    ඩෙස්ක්ටොප් එකක නම්, USB WIFI ADAPTER එකක් ගහලා HOTSPOT ON කරන්න පුලුවන්.
    මගෙ ලැප් එකේ ඕක වැඩ කරන්නෙ නෑනෙ (මං ඩොන්ගල් එකෙන් කනෙක්ට් වෙන්නෙ) කොහොමද ඕක එනේබල් කරගන්නෙ?
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    එල මචන් ඕනම USB WIFI ADAPTER එකක් අවුලක් නැද්ද ?

    ඒක නම් හරියටම දන්නේ නෑ මචන්.මගේ පරනම එකට නම් වැඩ කලා මතක හැටියට :oo:
    මන් ගාව තිබ්බේ මේක
    37732_2254_draft_large.jpg

    මගෙ ලැප් එකේ ඕක වැඩ කරන්නෙ නෑනෙ (මං ඩොන්ගල් එකෙන් කනෙක්ට් වෙන්නෙ) කොහොමද ඕක එනේබල් කරගන්නෙ?

    වින්ඩෝස් 10 නම් මෙහෙම TRY කරලා බලන්න මචන්:D
    https://www.wikihow.com/Create-a-Hotspot-in-Windows-10
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මගෙ ලැප් එකේ ඕක වැඩ කරන්නෙ නෑනෙ (මං ඩොන්ගල් එකෙන් කනෙක්ට් වෙන්නෙ) කොහොමද ඕක එනේබල් කරගන්නෙ?

    සමහර ඩොන්ගල් වලින් හොට්සපොට් හදන්න පුලුවන්..
    සමහර ඒවගෙන් බෑ බන්...
     
    Night_King

    Junior member
  • Mar 14, 2018
    62
    24
    8
    පරිගණකයේ තියෙන Internet Android Phone එකට දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ද ?

    USB Tethering
    Bluethoth Tethering තියෙනවා Phone එකේ තියෙන ඒවා පරිගණකය දෙන්න නම්.

    Reverse Tethering කියලා එකක් හම්බුණා ඒක හරි ගියේ නෑ

    Wifi Router එකක් ගන්නේ නැතුව Wifi hostspot එකක් හදා ගන්න මොකක් හරි Adpter එකක් නැද්ද USB Port එකට ගහලා පරිගණකයේ

    mama meka use karanne mekta ena software eken pc eka wifi hotspot ekak karanta puluwan.
    https://www.ebay.com/itm/Original-X...388278?hash=item4699b37f36:g:jWwAAOSw2XFUgm6z