🐀 ඇපල් මීයා 📱

netnet

Well-known member
  • Oct 6, 2016
    9,871
    8,612
    113
    මචන් මම යුරොප් ටුවර් එකක් යනව බන් ඔක්ටොම්බර් වල. මට මේ නිසා පවර් බෑනක් එකක් ගන්න ඔන.
    මට කියහල්ලා අයි ෆොන් වලට මී 2

    US $18.71
    Original Xiaomi Power Bank 20000mAh 2C Portable Charger

    https://s.click.aliexpress.com/e/FCRZBqC

    කියන පවර් බෑන්ක් එක හොද්ද කියල. මෙන්න මෙක තමා බැලුවේ නමුත් මට බය
    ෆොන් එකේ බැට්‍රි එක අවුල් වෙයිද කියල මෙව නිසා.
    නැත්නම් අයිෆොන් කම්පෙට්බල් එකක් මට කියහල්ලා ඔඩර් කරන්න.
    තෑන්ක්ස් මචන්ලා
    ​
     
    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ;)

    Power Bank වලට ගහගෙන හරි Charger එකට ගහගෙන හරි , Phone use කරන්න ගියොත් බැටරියට කොහොමත් කෙල වෙනවා.:yes:

    Power Bank එකක් හරි, Charger එකක් හරි ගන්නව නම් මේ ඇප් එක phone එකට දාගෙන ගිහින් check කරලම ගන්න.
    ඇම්පියර් ගණන, වෙනස් වෙනව නම් බඩු හොද නෑ.( හොද බාණ්ඩයක් නම් වෙනස් නොවී ඒක රේබීය අගයක් පෙන්නවා)
    වොල්ජෙජ් එක ගැනත් බලන්න.

    iOS : https://apps.apple.com/us/app/ampere-charger-testing/id1438386754

    Android: https://play.google.com/store/apps/details?id=com.gombosdev.ampere&hl=en

    ( තව මේ වගේ ඇප් තියෙනවා, ඇප් දෙක තුනක් දාගෙන ගිහින් Power Bank/Charger check කරලා ගත්තත් කමක් නෑ. එතකොට තවක් ෂුවර් නේ. )

    Colombo City Centre එකේ තියෙන miniso shop එකේ හොද power bank තියෙනවා, පොඩ්ඩක් බලල ගන්න, ගණන් අඩුවත් තිබුනා. ඒත් ගණන් වැඩි හොද එකක් බලල අර ගන්න.

    eee.jpg

    11.gif
     
    • Like
    Reactions: asheka and netnet

    tnx ban
    mama lankawe neme inne
    amazon eke balala gannan machan
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    tnx ban
    mama lankawe neme inne
    amazon eke balala gannan machan

    11.gif

    ඔයා බලපු Mi power bank එකත් වරදක් නෑ. Anker එකත් හොදයි. මොක ගත්තත් මේ ටික අමතක කරන්න එපා.

    Power Bank වලට ගහගෙන හරි Charger එකට ගහගෙන හරි , Phone use කරන්න ගියොත් බැටරියට කොහොමත් කෙල වෙනවා.:yes:

    11.gif
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,871
    8,612
    113
    11.gif

    ඔයා බලපු Mi power bank එකත් වරදක් නෑ. Anker එකත් හොදයි. මොක ගත්තත් මේ ටික අමතක කරන්න එපා.

    Power Bank වලට ගහගෙන හරි Charger එකට ගහගෙන හරි , Phone use කරන්න ගියොත් බැටරියට කොහොමත් කෙල වෙනවා.:yes:

    11.gif

    නෑ බන් ගහගෙනම ඉන්න නෙමේ අපි එලියට යනකොට බැකප් එකක් විදියට තියා ගන්න
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ;)

    Power Bank වලට ගහගෙන හරි Charger එකට ගහගෙන හරි , Phone use කරන්න ගියොත් බැටරියට කොහොමත් කෙල වෙනවා.:yes:

    Power Bank එකක් හරි, Charger එකක් හරි ගන්නව නම් මේ ඇප් එක phone එකට දාගෙන ගිහින් check කරලම ගන්න.
    ඇම්පියර් ගණන, වෙනස් වෙනව නම් බඩු හොද නෑ.( හොද බාණ්ඩයක් නම් වෙනස් නොවී ඒක රේබීය අගයක් පෙන්නවා)
    වොල්ජෙජ් එක ගැනත් බලන්න.

    iOS : https://apps.apple.com/us/app/ampere-charger-testing/id1438386754

    Android: https://play.google.com/store/apps/details?id=com.gombosdev.ampere&hl=en

    ( තව මේ වගේ ඇප් තියෙනවා, ඇප් දෙක තුනක් දාගෙන ගිහින් Power Bank/Charger check කරලා ගත්තත් කමක් නෑ. එතකොට තවක් ෂුවර් නේ. )

    Colombo City Centre එකේ තියෙන miniso shop එකේ හොද power bank තියෙනවා, පොඩ්ඩක් බලල ගන්න, ගණන් අඩුවත් තිබුනා. ඒත් ගණන් වැඩි හොද එකක් බලල අර ගන්න.

    eee.jpg

    11.gif

    Useful!!
     
    • Like
    Reactions: SLCRI

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,011
    5,307
    113
    තොටිල්ලේ

    වටිනව මචං..
    රෙප්ඩ්
     
    • Like
    Reactions: SLCRI