වහලයක්

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ෆිනිෂින්ග් රූෆ් එකක වර්ග අඩියකයි, නෝර්මල් (උළු හෝ ඇස්බැස්ටෝස්) රූෆ් එකක වර්ග අඩියකයි කොස්ට් එක කොහොමද මේ කාලේ යන්නේ? දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්. ස්තුතියි
     
    • Like
    Reactions: ftthushara

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ගණන් දන්නේ නැ මම හිටන් ඉන්නේ නෝමල් ඇස්බැස්ටෝස්ව වහලයක් colour up ශීට් වලින් ගහලා සියන එකෙන් ගහන i panel හෝ S - Lon එකෙන් ගහන සිවිලිමක් ගහන්න බැලුවේ