Heartbreaking truth about festival elephant revealed in shocking photos

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    If Buddha is alive he will wipe out Sri Lanka from his MAP- be ashamed being a Sri Lankan

    http%3A%2F%2Fcdn.cnn.com%2Fcnnnext%2Fdam%2Fassets%2F190815093556-sri-lanka-emaciated-elephant-0813.jpg

    https://edition.cnn.com/travel/article/elephant-festival-sri-lanka-intl-scli/index.html
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,632
    113
    පෘථිවිය
    WTF
    Why you guys creating wrong stories.
    This elephant is 70 years old. Came to Kandy not to showcase to the people.
    She came for the blessings from the relics. Humble request from the owner, only one day to take part in order to receive blessings.
    Fucking media trying to introduce robot elephants to the perahera.
    This is Sri Lanka, we dont harm animals. We care them.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    If Buddha is alive he will wipe out Sri Lanka from his MAP- be ashamed being a Sri Lankan

    http%3A%2F%2Fcdn.cnn.com%2Fcnnnext%2Fdam%2Fassets%2F190815093556-sri-lanka-emaciated-elephant-0813.jpg

    https://edition.cnn.com/travel/article/elephant-festival-sri-lanka-intl-scli/index.html

    සාමාන්‍යයෙන් අලින්ට කන්න ගස් පිටින් කපල දෙනව. මුට ඇත්තටම වෙලා තියෙන්නෙ මොකක්ද කියල තාම කවුරුත් දන්නෙ නෑ. ලිබරල් සෙට් එකක් ඉන්නව පෙරහැරේ අලි ගැන මාර කැක්කුමක් තිබ්බට නුවර එලියෙ රේස් දුවන අස්වයොත් උන්ට ඉන්නව. ගෙදර කූඩු කරල බල්ලො ඉන්නව. අලි ගැන විතරයි කතාව. සංස්කෘතියට තියන වෛරය මිස අලි ගැන ආදරයකට නෙමෙයි. මෙතන සතාට කන්න දීල නැත්තම් වරදක්. ලෙඩක්නම් බෙහෙත් නොකිරීම වරදක්. මේ තත්වෙන් පෙරහැරේ යවන එකත් වරදක්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    CNN ඵකෙත් දාල.කැරියොන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ පෙරහැරේ අලි අැත්තු ගැන.හම්බයො,හින්දු උන් හරක්ගෙ,ඵළුවන්ගෙ බෙලි කපනව පාරෙ තියන් ඒවට මීක් නෑ.

    https://www.cnn.com/travel/article/elephant-festival-sri-lanka-intl-scli/index.html
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,255
    4,392
    113
    ඇයි එන්නද
    CNN ඵකෙත් දාල.කැරියොන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ පෙරහැරේ අලි අැත්තු ගැන.හම්බයො,හින්දු උන් හරක්ගෙ,ඵළුවන්ගෙ බෙලි කපනව පාරෙ තියන් ඒවට මීක් නෑ.

    https://www.cnn.com/travel/article/elephant-festival-sri-lanka-intl-scli/index.html

    Pissuda ban eva penne na muslim un thama godak gema adinne unge eva meken vaha ganna puluwan ne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    WTF
    Why you guys creating wrong stories.
    This elephant is 70 years old. Came to Kandy not to showcase to the people.
    She came for the blessings from the relics. Humble request from the owner, only one day to take part in order to receive blessings.
    Fucking media trying to introduce robot elephants to the perahera.
    This is Sri Lanka, we dont harm animals. We care them.

    aney hukahan ban, salliwalata 70yrs old aliyawa dala, huththe perahara karanneth salli hamba karanna,

    aliyek madi wela anthimata 70yrs old eka genna gaththa .
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    WTF
    Why you guys creating wrong stories.
    This elephant is 70 years old. Came to Kandy not to showcase to the people.
    She came for the blessings from the relics. Humble request from the owner, only one day to take part in order to receive blessings.
    Fucking media trying to introduce robot elephants to the perahera.
    This is Sri Lanka, we dont harm animals. We care them.

    මචං මේවා නම් බයිලා. ඒ ඇතින්න ගැන ඇත්තටම අනුකම්පාවක් තියනවා නම් පෙරහැරේ ගෙනියන්න ඕන නැහැ. දළදා හාමුදුරුවන්ට බාරයක් උනත් ඇති. මේක public උන නිසා තමයි බාරයක් ගැන කතාවක් ගෙතුවේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මචං මේවා නම් බයිලා. ඒ ඇතින්න ගැන ඇත්තටම අනුකම්පාවක් තියනවා නම් පෙරහැරේ ගෙනියන්න ඕන නැහැ. දළදා හාමුදුරුවන්ට බාරයක් උනත් ඇති. මේක public උන නිසා තමයි බාරයක් ගැන කතාවක් ගෙතුවේ.

    ow macho uba hari, seen eka nondi wela iwarai, den eka wahanna rate nethi baila kiyanawa,
    nuwara pansalen hari , organizing committee or ara hama ekatama oluwa dana hamuduro set eka kisima saddayak naha neda
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,637
    1
    60,203
    113
    Mother Earth
    හ්ම්.. එයාගෙ සෞඛ්‍යය තත්වයත් බලලා මේ සත්වයව පෙරහැරේ ගෙනිච්ච නම් වැරදියි. බෞද්ධයෙක් විදිහට මම කණගාටු වෙනවා. ඒත් මම ඇත්-කරඬු පෙරහැර සංස්කෘතිය නම් විවේචනය කරන්නෙ නෑ. ඒක නොවෙනස්ව ඒ විදිහටම පවත්වාගෙන යා යුතුයි. ඒක කොහෙත්ම සත්ව හිංසනයක් නෙමෙයි. :)
     
    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. :D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    This has become a bad publicity stunt now. However, 70 years is a bit old for an elephant. She looks in a pretty much bad shape. She should be looked after well and allowed a decent retired life - not to be stressed out any more.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සාමාන්‍යයෙන් අලින්ට කන්න ගස් පිටින් කපල දෙනව. මුට ඇත්තටම වෙලා තියෙන්නෙ මොකක්ද කියල තාම කවුරුත් දන්නෙ නෑ. ලිබරල් සෙට් එකක් ඉන්නව පෙරහැරේ අලි ගැන මාර කැක්කුමක් තිබ්බට නුවර එලියෙ රේස් දුවන අස්වයොත් උන්ට ඉන්නව. ගෙදර කූඩු කරල බල්ලො ඉන්නව. අලි ගැන විතරයි කතාව. සංස්කෘතියට තියන වෛරය මිස අලි ගැන ආදරයකට නෙමෙයි. මෙතන සතාට කන්න දීල නැත්තම් වරදක්. ලෙඩක්නම් බෙහෙත් නොකිරීම වරදක්. මේ තත්වෙන් පෙරහැරේ යවන එකත් වරදක්.
    :yes::yes:

    Agreed!
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    WTF
    Why you guys creating wrong stories.
    This elephant is 70 years old. Came to Kandy not to showcase to the people.
    She came for the blessings from the relics. Humble request from the owner, only one day to take part in order to receive blessings.
    Fucking media trying to introduce robot elephants to the perahera.
    This is Sri Lanka, we dont harm animals. We care them.

    Fck you we do
    We burned that dog and burned another few just alst week
    We settle in forests and go on rampage killing animals
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. :D

    aney yako uba thamia moda musala sakkili haraka,
    paw ara athinnata dunna wadayak 70yrs,

    aniwa nuwara peraherata Saharan Gahanna thibune nethi wela yanna,
    oya pansale inna hamuduru set ekath dawasaka maha pare merenne balapanko aliyata dunna wadayata
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,957
    758
    113
    මෙහෙ තමා
    CNN ඵකෙත් දාල.කැරියොන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ පෙරහැරේ අලි අැත්තු ගැන.හම්බයො,හින්දු උන් හරක්ගෙ,ඵළුවන්ගෙ බෙලි කපනව පාරෙ තියන් ඒවට මීක් නෑ.

    https://www.cnn.com/travel/article/elephant-festival-sri-lanka-intl-scli/index.html

    WTF
    Why you guys creating wrong stories.
    This elephant is 70 years old. Came to Kandy not to showcase to the people.
    She came for the blessings from the relics. Humble request from the owner, only one day to take part in order to receive blessings.
    Fucking media trying to introduce robot elephants to the perahera.
    This is Sri Lanka, we dont harm animals. We care them.

    හ්ම්.. එයාගෙ සෞඛ්‍යය තත්වයත් බලලා මේ සත්වයව පෙරහැරේ ගෙනිච්ච නම් වැරදියි. බෞද්ධයෙක් විදිහට මම කණගාටු වෙනවා. ඒත් මම ඇත්-කරඬු පෙරහැර සංස්කෘතිය නම් විවේචනය කරන්නෙ නෑ. ඒක නොවෙනස්ව ඒ විදිහටම පවත්වාගෙන යා යුතුයි. ඒක කොහෙත්ම සත්ව හිංසනයක් නෙමෙයි. :)

    මචන් හරක් එළුවෝ වගේ නෙමෙයි අලියෙක් කියන්නේ. අලියෙක් කියන්නේ හරි පුදුම සතෙක්.ජානමය වශයෙන් වැදගත් සතෙක් .සුද්දන්ට නැති අපිට ඉන්න සතෙක්.මුන්ව පරිස්සම් කරගන්න ඕනි.අද පෙරහරේ යන සත්තුන්ගෙන් බාගයක් රටින් හම්බෙච්ච් උන්.උන් නැත්නම් අපිට සත්තු නැ. හැමදාම මැරෙනවා.ඊයෙත් එකෙක් මළ විදුලි වැටකට අහු වෙලා.ඉතින් බන් මේ සත්තු අපි පරිස්සම් කරගන්න ඕනි.මොකද මේ සත්තු බෝ කරන්න තාම හොද වැඩ පිළිවෙලක් නැ. ඉතින් එළුවෝ හරක් කුකුල්ලුන්ට වඩා මේ සත්තු වැදගත.එකයි NGO නොවෙන මේක දන්න ඇවිදින කරන පරිසරයට ආදරේ මිනිස්සුත් මේකට කතා කරන්නේ. මන් උනත් ආස කරන ලොකුම දෙයක් තමයි සිරිපාදේ එහෙම අලි බලන්න යන එක.

    පෙරහැර ගැන කිව්වොත් මචන් මේකට අලි එන්නේ යම් කලෙක. දන්ත දාතුව මෙහෙට වැඩියේ මනුස්ස කොණ්ඩයක් අස්සේ. අලියෙක් පිට ගෙනිච්චේ නැ කියල දඩුවම් දෙනවනම් මචන් මම අද ඉදන් බුදු දහම අදහන්නේ නැ.අනික බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි.දර්ශනයක්.මිනිස්සු ආගම අදහනවා.බුදුහාමුදුර්වෝ දේශනා කල දේවල් පිළිපදින්නේ නැ.අවිහිංසාව එපා කිව්ව බුදුහාමුදුරුවන්ටත් පවක් තමයි මේ දේවල්.හැබැයි සංස්කෘතිය,සංචාරක කර්මන්තන්තය ගැන හිතල මේවා කරන්න ඕනි.හැබැයි යම් පිළිවෙලක් ඇතුව.මේවට රජයෙන් පාලනයක් ගෙන්න ඕනි.

    වැදගත්ම දේ දියවඩන නිලමේ ඇතුළු සියලු දෙනා මහා වංචාකාරයෝ.අලි හිමියොත් වෙනසක් නෑ ගොඩක්.විගණනය නොවෙන පුජ සල්ලි වලින් උන් මගුල් නටනවා.බුදු දහමට කිසිම දෙයක් කරලා නැ.මේ ලදී කොටි 28ක් ද කොහෙද දීල හක්ගෙඩි වික්ක එකාගේ ගේ ගත්තා.බුදුන්ට පුදන සල්ලි වලින්ම චන්ද දිනනවා කොටි ගණන් හම්බ කරනවා. බක්තියෙන් අන්ද නොවී බුදු දහම අදහනවානම් ගොඩක් දේවල් වෙනස් කළකි