ලොකු ප්‍රශ්නයක් තියනවා. වැඩ කරන තැනෙන් ETF/EPF කපන්නේ නැහැ. අයින් වෙනකොට ඔක්කොම දෙන්නම් කිය කිය බයිලා ගහනවා. කොහොමද මේ ජොබ් එක නැති කරගන්නේ නැතුව ඕකට කෙස් එකක් අදින්නේ ?. නිර්නාමිකව පුළුවන් නම් වඩාත් හොඳයි.
Labor ekata call ekak depan. Complain ekedi kiyapan ube identity eka denne na kiyala. Un awith balanawa. awith prashna ahanawa . ubala kiyapan ena ekata public eke kiyanna ba kiyala. EPF kapanne na kiyanne patta case company ekata hode
