සාදික්කා

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සාදික්කා වලින් මොනවාද තියෙන වාසි,ඒ වගේම drug විදිහට පාවිච්චි කරනවද?
    ගොඩක් කෑවොත් විස වෙනවා කියන්නේ ගෙඩියකට වැඩිය කෑවොත්ද?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Nutmeg... I don't know how many you have to eat - but apparently you can get high on it.
    Nutmeg contains Myristicin.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Nutmeg... I don't know how many you have to eat - but apparently you can get high on it.
    Nutmeg contains Myristicin.

    මට කන්න නෙමෙයි :baffled:
    දැන ගන්න ඇහුවේ කොච්චරක් කෑවොත්ද විෂ වෙන්නේ කියලා..
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    උබ කලා තියෙනවද?
    විස්තර ටිකක් කියපන්කො :P

    ගේ වටේට තියෙන්නෙ සාදික්කා ගස්.
    යාලුවෝ අාවම සාදික්කා ලෙලිත් කරනවා බං.
    බෙහෙත් වලට එහෙම ගන්නේ සාදික්කා මදය.
    එකට මත් වෙනවා කියලා කියනවා. කොහොමද දන්නේ නෑ.
    කන්න බෑ බං එවා. වමනේ යනවා.
     
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගේ වටේට තියෙන්නෙ සාදික්කා ගස්.
    යාලුවෝ අාවම සාදික්කා ලෙලිත් කරනවා බං.
    බෙහෙත් වලට එහෙම ගන්නේ සාදික්කා මදය.
    එකට මත් වෙනවා කියලා කියනවා. කොහොමද දන්නේ නෑ.
    කන්න බෑ බං එවා. වමනේ යනවා.

    හප්පට කන්න අමාරු උනාට කන්න බැරිම නැතුව ඇති :baffled:
    හොයලා බලපුවාම වැඩියෙන් කෑවොත් අවුල් කියනවා,
    එත් කොච්චරක්ද කියලා දන්නේ නෑ :P
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කඩේ තියෙන සාදික්ක ගොඩක් කන්නෙපා. ඔලුව අවුල් වෙලා පිස්සු වැටෙනවා වගේ වෙන්න පුළුවන්.
    ගහෙන් කඩන කනවනම් කෙහෙල් ගෙඩියක් එක්ක කාපන්.
    සාදික්ක කුඩු කරල තේ හැඳි කාලක් බාගයක් කෑවට අවුලක් නෑ
    ටික ටික වැඩි කරල මාසයක් වගේ යනකොට මේස හැන්දක් වගේ කෑවට අවුලක් නෑ
    මල බද්දය වගේ ඇතිවෙන්න පුළුවන් හිතාගන්න බැරි විදියට
    පට්ටම සැර ගෙඩියක් ඕක.
    පරිස්සමෙන් කාපන්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,719
    9,799
    113
    ගේ වටේට තියෙන්නෙ සාදික්කා ගස්.
    යාලුවෝ අාවම සාදික්කා ලෙලිත් කරනවා බං.
    බෙහෙත් වලට එහෙම ගන්නේ සාදික්කා මදය.
    එකට මත් වෙනවා කියලා කියනවා. කොහොමද දන්නේ නෑ.
    කන්න බෑ බං එවා. වමනේ යනවා.

    ප්‍රෙන් සාදික්ක හැදෙන්ඩ අවශ්‍ය පරිසරය, පස වගේ කොහොමද? වතුර ප්‍රමාණය එහෙම? යාලුවෙක් දුන්න සාදික්ක පැලයක් තියෙනව අගල් පහක්වත් තිබ්බට වඩා උස ගිහින් නෑ. අවුරුදු දෙකක් විතර දැන්. 🤔
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    How much nutmeg is poisonous?

    The study also explains how much is considered toxic, saying that 1 to 3 nutmegs, or 5 to 15 grams (that's 1 to 3 teaspoons), is the reported toxic dose. This intoxication usually passes in 24 hours, the report says, though in some cases psychosis has set in for up to six months