වැඩිය excersice කරන්න බැරිනන් extreme ඩයට් කරන්න පුලුවන්. කැලරි කවුන්ට් කරපන්. දවසට කැලරි 1200ක් වගේ කාලා. මගෙ බර උසට සතියට කිලෝ එකක් දෙකක් අඩු වෙනවා 1200 මේන්ටේන් කරොත්. එම්ප්ටි කැලරීස් කන්න එපා පුලුවන් තරම් ප්‍රෝටීන් තියෙන දෙයක් ම කාපන්. හෝම් වෝර්කවුට් එක දාගෙන පොඩ්ඩක් හරි කරපන් නැත්නම් ෆැට් එකත් එක්ක මසල් ටිකත් බහිනවා. ප්‍රෝටීන් නන් අඩු කරන්න එපා අන්තිමෙට ඇටකිච්චෙක් වෙනවා. පුලුවන් නන් ජිම් යන ගමන් ප්‍රෝටීන් විතරක් කාපන්. මසල්ස් ලොකු වෙනව එතකොට නිකන් බුදියගෙන හිටියත් දවසට පිච්චෙන කැලරි ප්‍රමානය වැඩි වෙනවා. කාබ්ස් විතරක් අඩු කරපන් වෙන දේවල් අඩු කරොත් ලෙඩෙක් වෙනවා.
කාර්ඩියෝ ගොඩක් කරොත් දැන් කැලරි පිච්චෙන එක වැඩි නමුත් එන්න එන්න දහනය අඩු වෙනවා මෙටාබොලිසම් එක හැදිලා. මෙටබොලිසම් එක වැඩි වෙන්නෙ මසල්ස් වැඩි උනොත් විතරයි ඒ හින්දා බර දාලා ගහන එක වැදගත්. කාර්ඩියෝ විතරක් කෙටි කාලීනයි නමුත් මසල්ස් එක්ක ගියහම දිගු කාලීනව වැඩි වෙන්වා. බත්/පාන් කාබ්ස් කන එක සම්පූර්නෙන්ම නතර කරපන්. ඇගේ ඇති වෙන්න කාබ්ස් තියෙනවනෙ.
වනක්කු කැරියා කියනවා වගේ පොල්සම්බෝලයි තෙලුයි කෙලින්න එපා. ඕනි දේක පොඩ්ඩක් අහපන් චැට් ජීපීටි එකෙන් එහෙම මෙව්වගෙ මෙව්වගෙ 100g 100ml කොච්චර කැලරි තියෙනවද කියලා. ඒ කරලා ඒක දවසට 1200 1500 මේන්ටේන් කරපන්. දවසකට මිනිහෙක්ට නිකන් බුදියව්වත් කැලරි 2000 - 2500 වගෙ ඕනි උස අනුව. 2500ක් ඕනි එකෙක් 1500ක් කෑවොත් දවසට නිකන් බුදියලා 1000ක් burn වෙනව. 7700ක් වගේ බර්න් උනා කියන්නේ කැලරි වලින් ඇගේ තෙල් වලින් කිලෝ එකක් අඩු වෙනවා. දවසට 1000 ගනේ වැඩියෙන් කෑවොත් සතියට කිලෝ එකක් වැඩිවෙනවා. සරලවම කතාව ඕක. ජිම් ගිහින් බර ගැහුවහම අර දවසේ 2500 වැඩි වෙනවා. කරලා බලපන්. empty calories / carbs තමා උබෙ හතුරා. ප්‍රෙසර් හැදිලා මැරෙන්න කලින් කරපල්ලා

Last edited: